LAPTOP WANTED! plz help.

|||-podda-|||

Well-known member
  • Jun 27, 2009
    2,386
    270
    83
    35
    TOP SECRET
    එළකිරි එකේ ඉන්න අයියලා, අක්කලා ගෙන් පොඩි උදවුවක් ගන්න අවෙ.

    මට අලුත් laptop එකක් ඕන කරලා තියනවා. brandnew හොඳ gaming laptops ගන්න පුළුවන් හොඳ තැනක් දන්නවනම් කියන්න.

    intel core i7 වර්ගයේ, minimum 4 GB RAM සහ 1 GB VGA (NVIDIA) වත් තියෙන්න ඕනේ.
    RS 90,000.00 ට වඩා අඩු price එකක් වෙන්නත් ඕනෙ.
    කරන්න පුළුවන් නම් ලොකු උදවුවක්.
    හොඳ brandnew මට ඕනකරන විදියෙ ලැප්ටොප් එකක් සෙට් උනොත් සෙට් කරලා දෙන කෙනාට මගේ ගානේ reps ටොන් එකක් විතර දෙන්නම්.
    බොහොම ස්තුත්යි ඇවිල්ල හරි බැලුවට.
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ලැප්ටොප් නං ලැප් කන්නා නොහොත් බස් රත්නෙ නොහොත් urajdrlkට PM එකක් දාන්න.

    554468_307265826029908_1617769779_n.jpg
     
    Last edited:

    lahirukasun

    Well-known member
  • Nov 28, 2006
    1,637
    101
    63
    mage dell i7 G2 eka wikunanna hithan hitiye. eth wikunala mata ganna 1k nathi wenawa.
    anika macho gaming walata gannawa nam i5 hondatama athi. puluwan tharam ram eka wediya thiyena 1k ganin.

    asus k55 lap 1 hondai. gaana nam kohomada danne na. heat wena ewa, btry ikmanata bahina scn mukuth na.