1. ||K~E~M~I~T~H||

    Gym Items...

    :cool: :oo:වැඩි බං 750 ක් වගේ වුනා නම් අවුලක් නෑ, අලුතින් ම ද ගත්තේ, අලුතින්ම නම් ඉතින් ගාණ හරි.:yes:
  2. ||K~E~M~I~T~H||

    Gym Bench / Incline

    :cool:
  3. ||K~E~M~I~T~H||

    Gym Items...

    ඒ ගාණ ඇහුවාට පස්සේ පිස්සු හැදෙනවා නේ. :cool:
  4. ||K~E~M~I~T~H||

    Gym Bench / Incline

    :cool::yes:
  5. ||K~E~M~I~T~H||

    බැල්ලිය මකුළුවා වෙයි

    මේක නම් පට්ට සීන් එක.. මොනවා වුනත් එළ අයිඩියා එක.
  6. ||K~E~M~I~T~H||

    The iPhone 6 is coming today !

    ඔව්, එක නම් එහෙම තමයි.. කොහොම රිලිස් කලාත් ලංකාවට එන්න මාසයක් වත් යයි මම හිතන්නේ.
  7. ||K~E~M~I~T~H||

    The iPhone 6 is coming today !

    අද අයි ෆොන් සමාගමෙන් ෆොන් දෙකක් රිලිස් කරනවා බං..
  8. ||K~E~M~I~T~H||

    Gym Bench / Incline

    සෙට් වුනොත් කියන්නම්.
  9. ||K~E~M~I~T~H||

    Gym Bench / Incline

    Inclining Bench පාවිච්චි කරපු බෙන්ච් එකක් විකුණන්න තියෙනවා නම් කියහල්ලා. උඹලා එකේ රෙදි වනලා :baffled: තියෙනවා නම් ඒවා පැත්තකට දාලා මට විකුණලා දාපල්ලා අඩු ගාණකට. :cool::yes: වැඩේ ඉක්මන් වෙන තරමටයි මම නම් කැමතියි...
  10. ||K~E~M~I~T~H||

    Gym Items...

    ගාණ උඹට පි.එම් කලා. :cool:
  11. ||K~E~M~I~T~H||

    Gym Items...

    එළ, බං, මට මේ සෙට් එකම ලැබුනා උඹලා හිතන්නේ වත් නැති ගාණකට. :cool::yes:
  12. ||K~E~M~I~T~H||

    Gym Items...

    සීරාද බං.. :eek::dull: කෝ හදපු එකේ පින්තුරයක් තියෙනවා නම් පොඩ්ඩක් දාපන් කෝ බලන්න. උඹ කොහෙන්ද. :rolleyes:
  13. ||K~E~M~I~T~H||

    Gym Items...

    ඔව්, නේ එක නම් ඇත්ත. බලමු කෝ සෙට් එකම ලාභෙට හම්බ වුන විදියට හොද බෙන්ච් එකකුත් ලැබෙයි ද කියලා.
  14. ||K~E~M~I~T~H||

    අතිනත් අල්වා පිළිගැනීම.

    වැදගත් ලිපියක් +
  15. ||K~E~M~I~T~H||

    Gym Items...

    එළ, නියමයි, කොහොමත් බං මම ෆෘට්ස් වලටත් මුල් තැන දෙනවා. ඇම්බන් කෙසෙල් ගෙඩියක් ජිම් එකෙන් පස්සේ පාවිච්චි කරන්නත් අමතක කරන්නේ නෑ. වැඩේ සාර්ථක වෙන්න නම් ඉක්මනින් ම බෙන්ච් එකක් හොයා ගන්න වෙනවා. මේ බෙන්ච් එක ස්ට්‍රොන් මදි වගේ නේ, වෙයිට් කරන්න. අවුලක් වෙයි ද...
  16. ||K~E~M~I~T~H||

    Gym Items...

    මම නම් නැචුරල් ප්‍රොටින්ස් වලට තමයි මුල් තැන දෙන්නේ, හරි බලමු කෝ, මාස 3ක් යද්දි ප්‍රතිඵල කොහොම වෙයි ද කියලා.
  17. ||K~E~M~I~T~H||

    Gym Items...

    ප්‍රොටින් ශේක් උඹ ගෙදරදි ද හදා ගන්නේ, නැත්නම්, උඹ මිල්ක් සප්ලිමන්ට් මික්ස් එකක් හදාගෙන ද බොන්නේ, මම නම් සප්ලිමන්ට් එකට යන්න හිතාගෙන නෑ බං, ප්‍රොටින් ගෙදරදි හදා ගන්න මෙටඩ් එක උඹ දන්නවා නම් කියපන්. යු ටියුබ් එකේ නම් ඕන තරම් තියෙනවා මම දැක්කා.
  18. ||K~E~M~I~T~H||

    Gym Items...

    ඔව්, මමත් දැක්කා ඒත් දුර වැඩි බං, ඒකයි නුවරින් ම හොයන්නේ.
  19. ||K~E~M~I~T~H||

    maalu tankiyak haduwa machan

    ලස්සනයි, මොනවාගේ මාළුන් ද දාලා තියෙන්නේ.
  20. ||K~E~M~I~T~H||

    Gym Items...

    මට උඹට කියන්නත් බැරි වුනා, මම ත්‍රේඩ් එකේ දාපු සෙට් එකම අඩු ගාණට සෙට් වුනා මට, උඹ හිතන්නේවත් නැති ගාණකට මට සෙට් වුනේ. :yes::cool:

    No contents