1. ||K~E~M~I~T~H||

    Gym Items...

    නියමයි නේ, කියටද සෙට් වුනේ, අඩු ගාණකට සෙට් වුනා නම් එළ, මචන් උඹට පුලුවන් නම් බෙන්ච් එකක් සෙට් කරපන් කෝ දන්න කියන නුවර තැනකින්. Inclining Bench පාවිච්චි කරපුඑ කක් වුනත් කමක් නෑ..
  2. ||K~E~M~I~T~H||

    FREE STUFF ON INTERNET!

    ඇප්ලයි කරලා කොයි තරම් කාලයකින් පස්සේ ද ආවේ.
  3. ||K~E~M~I~T~H||

    Gym Items...

    මං ලග නෙවෙයි තියෙන්නේ, මට මේක ගන්න අය ඉන්නවා නම් කියන්න කිව්වා. රු. 4000 ක් කියලායි කිව්වේ, ඕනේ නම් අඩු කරලා ගන්න පුලුවන් වෙයි මම හිතන්නේ.
  4. ||K~E~M~I~T~H||

    Bitter Truth About Energy Drinks

    වැදගත් තොරතුරු ටිකක්.
  5. ||K~E~M~I~T~H||

    තාමත් හොයන ලෝකයේ ලොකුම අභිරහස්

    වැදගත් තොරතුරු ටිකක්.
  6. ||K~E~M~I~T~H||

    what is the BEST CAMERA ??? help me machola...

    ඒ තරම් ලොකු ගාණක් වියදම් කරන එකේ.. හොදට හොයලා බලලා ගනින්.. මම නම් හිතාගෙන හිටියේ නිකොන් එකට වඩා කැනොන් තමයි හොද කියලා, නිකොන් වල ලෙන්සස් වල ගාණයි කැනොන් වල ලෙන්සස් ගණන් වල, ලොකු පරතරයක් තියෙනවා.. නිකොන් කැම් වල ලෙන්සස් වල ගණන් අඩුයි කැනොන් එකම ප්‍රමාණයේ ලෙන්සස් වලට සාපෙක්ෂව ගත්තාම..
  7. ||K~E~M~I~T~H||

    තිරිසන්නු

    සංවේදි මොහොතක්. +
  8. ||K~E~M~I~T~H||

    වල් අලියෙක් අතින් මෙල්ල කල නිර්භිත ශ්‍රී &#351

    උඹ විඩියෝ එක දාලා යටින් ගහන්න තිබ්බේ අත් හදා බැලිමෙන් වලකින්න කියලා.:baffled::oo:
  9. ||K~E~M~I~T~H||

    මෙහෙම වෙන්නෙ කොහොමද?

    උඹ විඩියෝ එක දාලා යටින් ගහන්න තිබ්බේ අත් හදා බැලිමෙන් වලකින්න කියලා. :baffled::oo:
  10. ||K~E~M~I~T~H||

    Dialog Wi-Fi - Free for a month/1GB

    Register on or before 30th September to get your FREE Wi-PIN and enjoy 1GB free for 30 days Conditions Apply ඩයලොග් එකේ වැඩ කරන එකෙක් මුලින් ම කියහල්ලා කෝ බලන්න, මොකක් ද මේ කන්ඩිශන් ටික කියලා.. :confused::rolleyes:
  11. ||K~E~M~I~T~H||

    Gym Items...

    Inclining Bench පාවිච්චි කරපු බෙන්ච් එකක් නුවර පැත්තෙන් විකුණන්න තියෙනවා නම් කියහල්ලා. උඹලා එකේ රෙදි වනලා තියෙනවා නම් :baffled: ඒවා පැත්තකට දාලා මට විකුණලා දාපල්ලා අඩු ගාණකට. :cool:
  12. ||K~E~M~I~T~H||

    අහස උසට යන නිමක් නැති නගරයක් ඉදිවේ..

    ආසයි ඒත් ඉතින් මේ වගේ තැනක ජිවත් වෙන්න ලැබෙන එකත් එක්තරා අන්දමක හිනයක් විතරයි.
  13. ||K~E~M~I~T~H||

    Gym Items...

    මට සෙට් එකක් ම ලැබුනා මචන්..
  14. ||K~E~M~I~T~H||

    Gym Items...

    මගුලක් කියනවා උඹ මෙතන. මම ජිම් යන එකෙක් බං, හදිසියේ වැඩ වගයක් සෙට් වුන හින්දා ජිම් යන්න වේලාවක් නැති වුනා.. ඒ හින්දායි මේ ගෙදරට එකක් දාගෙන වැඩේ කර ගන්න යන්න හිතුවේ.. ජිම් ෂෙඩියුල් හැම එකක් ම මම දන්නවා.
  15. ||K~E~M~I~T~H||

    Gym Items...

    :cool::yes:
  16. ||K~E~M~I~T~H||

    Lankawe Lassanama News Reader

    අන්න හරි ඒකිම තමයි.. ඔව්, බැදපු සීන් එක නම් දන්නවා.. බැදපු මෑන්වත් දන්නවා. අලුතින් නළු නිළියෝන්ගේ මොනවා හරි ෆන්ෂන් එකක් තිබ්බා නම්, ඒ කපල් එකම එතන ඉදි.. එක නම් අනිවාර්යයි..
  17. ||K~E~M~I~T~H||

    Lankawe Lassanama News Reader

    ඇයි උඹට මතක නැද්ද, අපේ සෙට් එකේ හිටපු කෙල්ලෙක් මුලදි ටි.එන්.එල් ඒකේ ඉදලා දැන් අයි.ටි.එන් ප්‍රවෘත්ති වලට යන්නේ, ඒ කෙල්ලගේ නම මතකත් නෑ..
  18. ||K~E~M~I~T~H||

    ane slt *****

    එහෙම කෙස් එකක් නම් නෑ බං. උඹ යු ටියුබ් බලනවා නම් අඩු රෙසලුෂන් සෙටින්ග්ස් මාරු කරලා බලන්න. ඩිස්කනෙක්ට් වෙන සීන් නම් වේලා නෑ. ඉදලා හිතලා වුනාට දිගටම නම් වෙන්නේ නෑ.
  19. ||K~E~M~I~T~H||

    Gym Items...

    උඹ කොළඹ නේ, ඒකයි අවුල බං..
  20. ||K~E~M~I~T~H||

    Gym Items...

    හරි අවුලක් නෑ බං 7 ෆිට් එකක් සෙට් වුනොත් මම කියන්නම්, කොහොමත් දවස් 2 තුනකින් ගන්න ඉන්න එකේ ඒ තරම් ඉක්මණින් හොයා ගන්න නම් අමාරු වෙයි, ඒත් ට්‍රයි එකක් දෙන්නම්..

    No contents