1. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 6

    වැලිගමට මේ වෙලාවෙත් වහිනවා.. හොඳ වෙලාවට ගොරවන්නේ නැහැ...
  2. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 6

    ටොම් මහතා කාලෙකින් දැක්කේ... එක්කෝ මම කාලෙකින් එළකිරි ඇවිල්ලද, නැත්නම් දෙන්නම එහෙමද...
  3. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 6

    ඒකනේ කියන්නේ... වැදගත් උදවිය එනකොට කුණු අයින් වෙලා පිරිසිදු වෙන්න වහින්නේ... බුදු හාමුදුරුවෝ උනත් විශාලා මහනුවරට වඩිනකොට වැස්සනේ....
  4. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 6

    වැස්ස වෙලාවේ වැටිච්ච එකෙක්...:P
  5. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 6

    අද හවස 4 ඉඳල අපිට වහිනවා... කාලෙකට පස්සේ මේ වෙලාවට ඇඟට සීතලක් දැනෙනවා.... තෙමුනත් එක්ක...:)
  6. labu gediya

    මම හිතුවේ නෑ වෙන්වීම මේ තරම් දුකක් වෙයි කි&#35

    එළකිරි අයිත් එන්නේ නැහැ කියල කිවුව එකත් ඇවිල්ලා... :P
  7. labu gediya

    මම හිතුවේ නෑ වෙන්වීම මේ තරම් දුකක් වෙයි කි&#35

    මගේ කොමෙන්ට් එකට ඕක දැම්මේ නැත්තේ උඹ ඕක කියල තියෙන නිසා මචං... ලවු කරන්න කලින් පස්සෙන් යනවා නම්, දැන් ගියා කියල අවුලක් නැහැනේ... දෙන්නට දෙන්න ආදරේ නම් මගේ අදහසත් අයිත් ට්‍රයි එකක් දීල කෙල්ලව සෙට් කරගන්න කියන එක තමයි... උඹට කලින් රෙප් දීලලු... :(
  8. labu gediya

    මම හිතුවේ නෑ වෙන්වීම මේ තරම් දුකක් වෙයි කි&#35

    මෙහෙන් බලවන්න මම ඉල්ලලත් උඹ දෙන්නම් කියල මග ඇරිය උපන් දින, වෙලාවල්... බලපන්කො ඉතින්.. සමහර විට කවුද දන්නේ ඒ බලපු තැනින් කියල තියෙන්නේ ඇත්තමද කියල... පොරොන්දම් හොඳට ගැලපිලා මේ අපි ඉන්නේ ශෝක් එකට දෙපැත්තට වෙලා.. ලස්සනට ඩිවෝස් වෙලා... බොරු බයිලා බං... උඹ උපදිනකොට හඳහනක් අරගෙන ආවේ නැහැනේ... කේන්දර...
  9. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 6

    දැන් දැක්කේ කිඹුලා අයියගේ උපන් දිනේ කියල... සුභ උපන් දිනයක් වේවා... සියලු බලාපොරොත්තු ඉටු වේවා කියල ප්‍රර්ථනා කරනවා...
  10. labu gediya

    නොරොච්චෝලේ විදුලි බලාගාරයේ ධාරිතාවය 100%

    සීනියර්ලට මුල් තැන දීල වැඩ කරනවා... වැඩක් කරන්න ගියාම හැමෝගෙම අදහස් අනුව ලෙහෙසි ක්‍රමේට වැඩේ ඉවර කරන්නේ... ඒ වගේමයි එකමුතු කම... වෙන ආයතන වල එකෙක්ට එකෙක් නැහැ, ඒත් අපේ එහෙම නැහැ... ගොඩක් වෙලාවට වලි ගියත් එවෙලෙට විතරයි... ටිකකින් අයිත් ඉන්නේ කිරි පැණි වගේ... වැඩ කරන්න ගියාම වැඩේ විතරයි... සෙල්ලම්...
  11. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 6

    මම දන්නේ කොහොමද ඕයි... උදේ ඉඳල දහඩිය දානවා... ෂෝට් එක පිටින් ඉන්නේ... දවල් නෑවා... විනාඩි 10ක් යන්න කලින් දහඩිය දානවා... හවස වහින්න පටන් ගත්තා... තවම වහිනවා... වෙනදට පොරවන් ඉන්නේ සිතල නිසා... අද තවම ෂෝට් එකක් විතරයි තියෙන්නේ...
  12. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 6

    අපිට වහිනවා ඕයි.... පට්ට දහඩියක් තියෙන්නේ... වතුර බෝතල් 6ක් විතර බිවුව අද දවසට...:yes:
  13. labu gediya

    පුදුම රස්නයක් ඕයි

    වෙනද වහිද්දි ඉන්න බෑ සීතලේ, ඒත් මේ වෙලාවෙත් වහිනවා... ඒත් දහඩියදානවා හොඳටම....
  14. labu gediya

    නොරොච්චෝලේ විදුලි බලාගාරයේ ධාරිතාවය 100%

    මේකේ තියෙන සමහර කොමෙන්ට් දැක්කම දුකයි ඇත්තටම.... කරන්ට් එක ලැබෙන නිසා කවුරුවත් දන්නේ නැහැ ඇතුලින් ඉඳගෙන මිනිස්සු කොච්චර අමාරු ජීවිතය මරණය එක්ක සටනක් කරනවද කියල... ඊයේ පැලෑන පැත්තේ අපි ගියා ලයිට් කණු වගයක යකඩ දිරල එවුව මාරු කරන්න... එවුව මාරු කලේ නැත්නම් කඩන් වැටිලා ලොකු අනතුරු වෙන්න පුළුවන්...
  15. labu gediya

    Far Cry 4

    danne naha ban.. mama thawama 1 play karanne... 2 danna widiyak nathiwa inne.... partition 3ma pirila... 280GB full ban... bump.
  16. labu gediya

    නොරොච්චෝලේ විදුලි බලාගාරයේ ධාරිතාවය 100%

    current giyama banum ahala iwarayak naha game ewungen current eka ikmanata diyan kiyala... :(
  17. labu gediya

    -අතරමං_කළ_ප්‍රසිද්ධ _ස්ථාන-

    kalin mokek hari dala thibuna wage mathakayi.. thawa tikakin ewi repost kiyagena :D

    No contents