☣☣ මඤ්ඤං උයන ☣☣ 6

Pissu_Matta

Member
Feb 1, 2016
1,641
202
0
මම දැන් ගෙදර යන්න ලෑස්තිය. ඒත් මේ දෙය ගැන කියල යන්නම්. ටොම් මහතා ගෙන් අවසරයි.

අහන්න කෙනෙක් නැත්තං මොන ගීතද? ඉල්ලුම හැටියට සැපයුම කියලා දැන් හැදෙන්නේම බොහොම සීනිබෝල සින්දු. ඒක කණපිට පෙළන්න නම් රසඤතාව ආපහු ගේන්න වෙනව තරුණ පරපුර අතරට. කවුරු කොහොම කිව්වත් තරුන පරපුර තමයි ගීතය ගෙනියන්නෙ ඉදිරියට. මොකද නව නිර්මාන කරන්න ශක්තිය තියෙන්නෙ එයාලට නිසා.

රසවින්දනය ගැන අද තරුණ පරපුරට ඉස්කෝලෙ උගන්නන්නේ නැති වුනත්, මෙතන ඉන්න කොල්ලො කෙල්ලො සෙට් එකම හොඳ රසඤතාවක් ඇති අය. නරකද මෙතන ඉන්න රසවින්දන හැකියාව තියෙන අය ත්‍රෙඩ් එකක් කලොත් රසවින්දනය, සාහිත්‍යය ගැන සහ ගීත රචණය, කවි වගේ සෞන්දර්යාත්මක දේ ගැන? අපිට අභ්‍යාසයක් විදිහට ගීත ලියන්නත් පුළුවන්. ඒ වගේම සාහිත‍ය ගැන පරිනත එළකිරි මෙම්බර්ස්ලා ලවා ඒව සංස්කරණය කරවගන්න, වැරදි අඩුපාඩු හදගන්නත් පුලුවන්. ගීත රචකයන්ට අවශ්‍ය වස්තු බීජ එහෙමත් කියන්න පුළුවන්. අපිට පුළුවන් නේද අඩුපාඩු හදලා හොඳ ගායකයන්ට ඒව යොමු කරන්නත්.

කවුද දන්නෙ, හරි හමන් තරුණ ගීත රචකයො කීප දෙනෙක් අපිට මෙතනින් බිහිකරගන්න පුළුවන් වුනොත් අපිට අජන්තා රණසිංහ වැනි අසහාය ගීත රචකයන් නැති වීමෙන් වුනු පාඩුව ටිකක් හරි මගහරව ගන්න පුළුවන් වෙයිද කියල.

ඒක නිසා මෙහෙම ආරාධනයක් කරනව සීනියර් මෙම්බෙර්ස්ලට; ඉහත කිව්ව තාලේ නූලක් පටන් ගනිත්වා! අපි ඒකට බොක්කෙන්ම සපෝට් එක දෙනවා.
 
Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile

    හැමෝගෙම අවධානය යොමුවෙත්වා.
    එලකිරියේ සාහිත්‍ය, ගීත රසවින්දනය, ලියන්න කියන්න පුලුවන් හැකියාව සංවේදී මිනිසුන් බිහි කරන්න පුලුවන් වැඩක් ක්‍රියාත්මක කරවන්න, විල් තෙරට අමතරව තව මොනවහරි කරන්න පුලුවන් නම් හොදයි තමයි.
     
    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    ඔව් බං කියලා වැඩක් නෑ මම මේ ජනෙල් දෙක ඇරගෙන ඉන්නේ. වෙලාවට මෙහෙ මදුරුවෝ නෑ.

    මෙහෙ නම් උන්ගෙනුත් අඩුවක් නෑ :lol:

    මේ දවස්වල මදුරුවෝයි රස්නෙයි දෙකම:no::no:

    ඒ අස්සේ නයිත් ඉන්නවා
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    අද හවස 4 ඉඳල අපිට වහිනවා... කාලෙකට පස්සේ මේ වෙලාවට ඇඟට සීතලක් දැනෙනවා.... තෙමුනත් එක්ක...:)
     
    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    අද හවස 4 ඉඳල අපිට වහිනවා... කාලෙකට පස්සේ මේ වෙලාවට ඇඟට සීතලක් දැනෙනවා.... තෙමුනත් එක්ක...:)

    අඩෝ උබ ආවත් හරි මෙහෙත් වහින්න ගත්ත දැන්
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    අඩෝ උබ ආවත් හරි මෙහෙත් වහින්න ගත්ත දැන්

    ඒකනේ කියන්නේ... වැදගත් උදවිය එනකොට කුණු අයින් වෙලා පිරිසිදු වෙන්න වහින්නේ... බුදු හාමුදුරුවෝ උනත් විශාලා මහනුවරට වඩිනකොට වැස්සනේ....
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    හැමෝගෙම අවධානය යොමුවෙත්වා.
    එලකිරියේ සාහිත්‍ය, ගීත රසවින්දනය, ලියන්න කියන්න පුලුවන් හැකියාව සංවේදී මිනිසුන් බිහි කරන්න පුලුවන් වැඩක් ක්‍රියාත්මක කරවන්න, විල් තෙරට අමතරව තව මොනවහරි කරන්න පුලුවන් නම් හොදයි තමයි.

    ටොම් මහතා කාලෙකින් දැක්කේ... එක්කෝ මම කාලෙකින් එළකිරි ඇවිල්ලද, නැත්නම් දෙන්නම එහෙමද...