මට වෙලාවකට හිතෙනව හොලෝ මෑන් වගේ නොපෙනී යන්න පුළුවන් නම් කියල...
එතකොට හොඳට නාන එවුව ඇඳුම් මාරු කරන එවුව බලන්න පුළුවන්...
................................................
තව වෙලාවකට හිතෙනවා මැග්නේටෝ වගේ යකඩ පාලනය කරන්න පුළුවන් නම් කියල...
එතකොට ඌ කළා වගේ මෝඩ වැඩ නැතිව, කරන්න වැඩ ඕන තරම්...