Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
USA Linux OpenVZ VPS අඩු මිලකට
Nadun26
Updated:
Yesterday at 6:46 PM
Ad icon
Shared Hosting වාර්ෂිකව රු 2200 සිට!
Nadun26
Updated:
Yesterday at 11:38 AM
හොඳ, දැන්වීම්-රහිත (ad-free) ආයුර්වේද ඇප් එකක් සොයා ගැනීමට නොහැකි වූ නිසා, මමම එකක් නිර්මාණය කළා
kitchen_discussions
Updated:
Tuesday at 2:34 AM
Ad icon
Iptv
musicking
Updated:
Sunday at 9:52 AM
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Jul 19, 2026
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
එළකිරි_මානසික_රෝහල
හරි, ඔන්න පිස්සු නැති එකෙක් ඉන්නවා නම් දීපල්ලා මේකට උත්තර... සිද්ධාර්ථ කුමාරයාගේ තාත්තගේ නෝනගේ පුතා කවුද... මම නම් දන්නවා රාහුල කුමාරයා කියල...:P
labu gediya
Post #202
Feb 20, 2016
Forum:
ElaKiri Talk!
එළකිරි_මානසික_රෝහල
පිස්සෝ කවද්ද කිවුවේ උන්ට පිස්සු කියල....:lol:
labu gediya
Post #201
Feb 20, 2016
Forum:
ElaKiri Talk!
එළකිරි_මානසික_රෝහල
මේක දාල බෑන් වෙයිද මන්ද...:oo: GTRZ, ස්පෑම්චෙක්, ටින්ටින් දැක්කේ නැහැ කාලෙකින්... මට හිතෙනවා එයාල තුන් දෙනාගේ පාස්වර්ඩ් අමතක වෙලා, ලොග් වෙන්න බැරිව ෆේක් හදාගෙන ආතල් දෙනවද කියල... නොමිලේ ටිකට් එක ලැබෙයි වගේ.....:P:no:
labu gediya
Post #200
Feb 20, 2016
Forum:
ElaKiri Talk!
එළකිරි_මානසික_රෝහල
සාදු සාදු සාදු.... පන්සලේ ඉඳගෙනද කොමෙන්ට් කරන්නේ හාමුදුරුවනේ...:lol:
labu gediya
Post #199
Feb 20, 2016
Forum:
ElaKiri Talk!
එළකිරි_මානසික_රෝහල
පවු කතා කියන්න එපා දරුවා... පිස්සොත් මේ ලෝකේ ඉන්න ඕන, එතකොට තමයි ලෝකේ ලස්සන වෙන්නේ... ආව මෙතන ආතල් ගන්න..:P
labu gediya
Post #78
Feb 19, 2016
Forum:
ElaKiri Talk!
එළකිරි_මානසික_රෝහල
මට හිතෙන්නේ උයාට පිත්තු...
labu gediya
Post #77
Feb 19, 2016
Forum:
ElaKiri Talk!
එළකිරි_මානසික_රෝහල
නෑ නෑ.... මේක දාල තියෙන්නේ මචන් නෙවි... මේක දාල තියෙන්නේ කොලවරී කියල කෙනෙක්... උයාට පිස්සු වගේ නේද... කීප් ඉට් අප් කියල කිවුවේ උඩින් තියාගන්න කියලද, මොකක්ද උඩින් තියාගන්නේ...:P
labu gediya
Post #75
Feb 19, 2016
Forum:
ElaKiri Talk!
එළකිරි_මානසික_රෝහල
ඉෂිත වගේ කෑලි බඳින්න එපා පුටා.. වැඩේ අමාරුව උයාට මයි... උන් නයිටි අඳින්නේ නැති නිසා, උයාට වැඩේ කොරන්න කලින් සාරිය හැට්ටය ඉඳල ගලවල මහන්සි ඇරලා නිදාගන්න තමයි වෙන්නේ හැමදාම... එතකොට මෝල බැහැල ගිහින්...
labu gediya
Post #69
Feb 19, 2016
Forum:
ElaKiri Talk!
එළකිරි_මානසික_රෝහල
කන්න කලින් දිරවනවද නැත්ද කියල බලල කන්න පුටා... එතකොට හරිනේ... ලොකු ලයින් දාන උන් අල්ලන්නේ නැත්නම්, උයා පොඩි ලයින් දාන උන් අල්ල අල්ල ඉන්නකෝ.. දැක්කනේ වැඩේ ශේප්...
labu gediya
Post #67
Feb 19, 2016
Forum:
ElaKiri Talk!
එළකිරි_මානසික_රෝහල
දෙයියෝ ඉන්නේ කිරියේමයි පුටා... ස්කර්වී අමතන්න... දෙවියෝ ගැන දැනගන්න...
labu gediya
Post #65
Feb 19, 2016
Forum:
ElaKiri Talk!
එළකිරි_මානසික_රෝහල
මට ඒකිගේ නම්බරේ දෙන්න පුටා... සයිකෝ උනත් කෑල්ලක් නම් හොඳයනේ.... මම ඒකිව එක්කගෙන එන්නම්.. උයා තනියම තේ හදාගන්න..
labu gediya
Post #64
Feb 19, 2016
Forum:
ElaKiri Talk!
එළකිරි_මානසික_රෝහල
එහෙනම් දොස්තර මහත්තයෝ, සරමේ පිහිදාගන්න කලින් තමයි ගන්න වෙන්නේ.:P
labu gediya
Post #62
Feb 19, 2016
Forum:
ElaKiri Talk!
එළකිරි_මානසික_රෝහල
රෙදි වලින් ගොතල හදපු වැල ද, නැත්නම් කොහු ලනු වලින් ගොතල ඇදපු වැලද, නැත්නම් තංගුස් වලින් හදපු වැල ද, නැත්නම් කොස් ගහෙන් ඉදිලා බාපු වැලද, නැත්නම් මරු වැල ද, නැත්නම් දිය වැල ද උයාට බලන්න ඕන තුදු... ගෙදරින් කැමැත්ත ලැබුණයි පෙම් පලහිලවුවට...:P
labu gediya
Post #60
Feb 19, 2016
Forum:
ElaKiri Talk!
එළකිරි_මානසික_රෝහල
චු කරන්නේ නැතිව සෙලෙවුවාට කමක් නැත්ද අයියා.... :(
labu gediya
Post #50
Feb 19, 2016
Forum:
ElaKiri Talk!
එළකිරි_මානසික_රෝහල
මට හිතෙනවා ඇහැක් ගහපු ගමන් ඒ කෙල්ලව මට උකන්න එක්කන් යන්න පුලුවන්ද කියල... ෆෝන් එකේ ෆ්රන්ට් කැමරා එක ඔන් කරලා ඒකිට දෙනවා මුහුණ පේනවද කියල බලන්න කියල... එයා දන්නේ නැහැනේ රෙකෝඩින් කියල... ඊට පස්සේ රෑට ඒක තමයි එකම පිලිසරණේ... Why this Kolavari ?
labu gediya
Post #49
Feb 19, 2016
Forum:
ElaKiri Talk!
මගේ පණ
කොහේ බැලුවත් ප්රශ්න තමයි... ඒත් ඔයාගේ නම කුඩු ලාල්... කෙල්ලෙක් වෙන්න කොහෙත්ම බැහැ... ප්රශ්නයක් නම් රියල් අකවුන්ට් එකෙන් එන්න... එතකොට ඕන කෙනෙක් උදවු කරාවි... ෆේක් නෙවි නම්, ප්රශ්නේ පැහැදිලිව කියන්න...
labu gediya
Post #18
Feb 19, 2016
Forum:
ElaKiri Talk!
2016 Feb- 16 - ElaKiri Radio ! -Music Hut with tharindumj
මමයි පැරිසයි එක ළඟ නටන්න දැම්ම නම් මේ වගේ තියේවි...:D
labu gediya
Post #625
Feb 16, 2016
Forum:
ElaKiri Interactive Radio!
2016 Feb- 16 - ElaKiri Radio ! -Music Hut with tharindumj
මටත් යන්න වෙලාව හරි.. හැමෝටම සුභ රාත්රියක්... නංගිලා මල්ලිලා අයියල සියලු දෙනාටම... ඉරිදාත් රේඩියෝ තියේද... තරිඳු මට එස්එම්එස් එකක් දෙන්න තියේනම්... ජය වේවා...
labu gediya
Post #594
Feb 16, 2016
Forum:
ElaKiri Interactive Radio!
2016 Feb- 16 - ElaKiri Radio ! -Music Hut with tharindumj
වලාකුලක් උඩ කියලනේ තියෙන්නේ ලොකේෂන් එකේ... පැරිස තේ කියල වෙන දෙයක් බිවුවද...
labu gediya
Post #582
Feb 16, 2016
Forum:
ElaKiri Interactive Radio!
2016 Feb- 16 - ElaKiri Radio ! -Music Hut with tharindumj
බුදු සරණයි නංගි...
labu gediya
Post #571
Feb 16, 2016
Forum:
ElaKiri Interactive Radio!
Prev
1
…
Go to page
Go
7
8
9
10
Next
First
Prev
9 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom