1. DJU9

    ජවිපෙ වෙනසක්!

    උනුත් ජවිපෙට ගිහින්ද ? :shocked: පබා දේශපාලනෙන් ඉවත් උනා නේ. අනිත් ගොන් බඩු දෙක ගැන කතා කරලා වැඩක් නෑ :dull:
  2. DJU9

    ජවිපෙ වෙනසක්!

    ස්තුති මචන්.. ඕවා බැලුවට කාලේ නාස්ති වෙන්නේ නෑ, ෆ්‍රී ටයිම් එකේ උන්ගේ ආතල් එකක් හරි බලන්න ඕන නේ.. උඹත් මේ කොමෙන්ට් කියව කියව කාලේ නාස්ති කරගන්න එපා මචං , අපරාදේ වෙලාව :rofl:
  3. DJU9

    ජවිපෙ වෙනසක්!

    උන් හැමදාම පරදින එකනේ බන් , ඕකේ ඉතින් අලුත් දෙයක් නෙවෙයිනේ. මං කිවුවේ දැන් ටිකකට කලින් ඇවිත් තියපු මාධ්‍ය සාකච්චාව ගැන :rofl:
  4. DJU9

    ජවිපෙ වෙනසක්!

    අනුරකුමාරගේ මුන කක්ක බර හැදිලා පැය ගානක් හිර කරන ඉදල වගේ.. පව් කියලත් හිතුනා.. අමාරුවෙන් කිවුවා මේක අපි බලාපොරොත්තු වුනු ප්‍රතිපලය නෙවෙයි කියල ලැජ්ජාව වහගන්න කිව්වා පහුගිය 2011 සාපේක්ෂව පත්වුණු මන්ත්‍රී සංක්‍යාව වැඩි වෙලා කියල. පොරට මතක නැහැ එහෙම උනේ චන්ද ක්‍රමේ උන වෙනසින් කියල.. පව් !
  5. DJU9

    ජවිපෙ වෙනසක්!

    නෑ බන් , උන්ට ගානක්වත් නෑ.. දැන් පේනවනේ අඩුම ගානේ ජනතාව ගණන් අරගෙනත් නෑ :lol:
  6. DJU9

    ජවිපෙ වෙනසක්!

    :rofl:
  7. DJU9

    Tribute to our defeated UNP brothers

    TV එකේ දාන්නේ.. දැනට සමස්ථය
  8. DJU9

    Tribute to our defeated UNP brothers

    72% දැනට !:yes:
  9. DJU9

    ජවිපෙ වෙනසක්!

    සිරාවට ඉස්සර ජවිපෙ එක්ක හිටියේ ගුණදාස කපුගේ, නන්දා මාලනී වගේ අය. අද ?
  10. DJU9

    ජවිපෙ වෙනසක්!

    ජවිපෙ නායකයා ලෙස සුනිල් පෙරේරා පත් වී ඇති අතර, ජිප්සීස් නායකයා ලෙස අනුර කුමාර දිසානායක මහතා මිට සුළු මොහොතකට පෙර වැඩ බාරගන්නා ලදී !
  11. DJU9

    Tribute to our defeated UNP brothers

    ජවිපෙ නායකයා ලෙස සුනිල් පෙරේරා පත් වී ඇති අතර, ජිප්සීස් නායකයා ලෙස අනුර කුමාර දිසානායක මහතා මිට සුළු මොහොතකට පෙර වැඩ බාරගන්නා ලදී !
  12. DJU9

    අත්තනගල්ලත් පොහොට්ටුවට

    දන්නා කාලේ ඉදන් ඔය විදිහම තමයි .. පැවැත්මක් නැහැ කොහොමත්. පක්ෂෙට නැතුව මනුස්සයෙක් ට දුන්නා කියන දේ බලන්න පුළුවන් මහරගම ප්‍රතිපල වලින්. හඳුන්නෙත්ති කියන්නේ හොඳ මනුස්සයෙක් :yes:
  13. DJU9

    Tribute to our defeated UNP brothers

    තවත් චාටර් වෙන්න එපා බන් .. :D
  14. DJU9

    අත්තනගල්ලත් පොහොට්ටුවට

    ඒකට හේතුව මේ සමානුපාතික චන්දක්‍රමය, නැත්තම් මේ පාර තියෙන ටිකත් නැති කරගෙන.. ඕක ජයක් නෙවෙයි.. ඒකෙන් ඔප්පු වෙලා ඉවරයි ජවිපෙට ඉන්නේ රසිකයෝ මිසක් චන්දදායකයෝ නෙවෙයි කියන එක..
  15. DJU9

    මෙන්න තවත් ඡන්ද ප්‍රතිඵලයක්

    තමන්ගේ ජාතිය ගැන හිතා ඡන්දය දෙන උතුරේ දමිළ ජනතාව මානව හිතවාදීන් වන අතර සිංහලයා ජාතිවාදියෙකි, මෝඩයෙකි, පිස්සෙකි.
  16. DJU9

    මෙන්න තවත් ඡන්ද ප්‍රතිඵලයක්

    Laptop ,, Telescopes අරන් නැටුම් නටන Digital රටේ ඡන්ද ප්‍රතිඵල දෙන්න තාම Analog System එකක් ,, හරි සතුටුයි
  17. DJU9

    මෙන්න තවත් ඡන්ද ප්‍රතිඵලයක්

    මේ පාර ගමට ගියේ ප්‍රදාන පක්ෂ තුනේම නායකයෝ .. සිරිසේන, රනිල් ,අනුරකුමාර එතකොට මේක ජනමත විමසුමක් හා සමානයි, බිම් මට්ටමෙන් පැරදුනා කියන්නේ පැවැත්මක් නෑ කියන එක. උඹ ගම්සභා කියල වේදනාවෙන් කියෙවුවට ගමේ මිනිහගෙන් ප්‍රතික්ෂේප උනා කියන්නේ ඉවරයි කියන එක. මුලින්ම ගමෙන් පටන් ගන්න ඕන. ඒක මචන් නායකයෙක් නැතුව...
  18. DJU9

    Tribute to our defeated UNP brothers

    ආයේ ආයේ නොම ඉවසන්....
  19. DJU9

    මෙන්න තවත් ඡන්ද ප්‍රතිඵලයක්

    ආයේ ආයේ නොම ඉවසන්.... හිස ඔසවමු හිත ඇති ඉවසුම්.... ආයේ ආයේ නොම ඉවසන්.... හිත ඔය ඇති හිත ඇති ඉවසුම්.... :lol::lol:

    No contents