1. DJU9

    මෙන්න තවත් ඡන්ද ප්‍රතිඵලයක්

    උඹල මරාගන්න එපා බන්.. දැන් ඉතින් පැරදිලා ඉවරනේ.. ඔන්න ඔහේ ඉවසගෙන ඉඩහන් ;)
  2. DJU9

    මෙන්න තවත් ඡන්ද ප්‍රතිඵලයක්

    http://elakiri.com/forum/showpost.php?p=22842662&postcount=1 :lol::lol::lol:
  3. DJU9

    මෙන්න තවත් ඡන්ද ප්‍රතිඵලයක්

    අත්තනගල්ලට වෙච්ච දේ අපි ඊයේ හවස කිව්වේ බන්.. 7 වෙද්දී ගණන් කරලා ඉවර උනේ. බලපන් ප්‍රතිපල කියද්දී වෙලාව..
  4. DJU9

    මෙන්න තවත් ඡන්ද ප්‍රතිඵලයක්

    ඒකට නම් කක්කා බරත් හැදුනා :baffled:
  5. DJU9

    මෙන්න තවත් ඡන්ද ප්‍රතිඵලයක්

    අම්මෝ යකෝ ඒක :lol:
  6. DJU9

    මෙන්න තවත් ඡන්ද ප්‍රතිඵලයක්

    අන්න එස්.බි ගේ ආසනෙත් පරාදයි
  7. DJU9

    මෙන්න තවත් ඡන්ද ප්‍රතිඵලයක්

    අම්මෝ යකෝ :lol::lol::lol:
  8. DJU9

    මෙන්න තවත් ඡන්ද ප්‍රතිඵලයක්

    කඩුවෙල මහා නගර සභාව ================= බුද්ධදාස මුත්තත්, බනානා සුජියත් එකවර චකබ්ලස්ට් කළ ඒ ප්‍රතිපලය
  9. DJU9

    ඡන්ද ප්‍රතිඵලය .

    මහින්ද දිනුවේ.... හමුදා බුද්දි අංශ නිලධාරින් හිරේ දාපු සාලාව පිපුරුමෙන් තවමත් අසරණ වුනු මිනිස්සු කුනුකදු වලට යටවෙලා තවමත් ගෙයක් අහිමි මිනිස්සු රු 300 තිබුන පොහොර මිටිය රු 4500 වැඩිවුණු මහදවල් මහබැංකුවට කෙලපු පොල් ගෙඩිය 150 ගිය හාල් කිලෝව රු 100+ වුන රජයේ පාලනයෙන් තොරව අත්‍යවශ්‍ය අහාර මිල...
  10. DJU9

    මෙන්න තවත් ඡන්ද ප්‍රතිඵලයක්

    සිරාවට බන්... සිරිසේන මිනිස්සුන්ට එපා වෙන්න ප්‍රදානම හේතුව මිනිස්සු පරාජය කරපු උන්ව ලිස්ට් එකෙන් තමන්ගේ ගොඩට ගත්තු එකට.. ඒ දේම ආයේ වෙනවා නම් වැඩක් නෑ ඉතින්..:sorry:
  11. DJU9

    ඡන්ද ප්‍රතිඵලය .

    මුලින්ම අනුරට කියපන් පක්ෂෙන් අයින් වෙන්න කියල.. ඌ ඉන්නකන් මලාට ඔය පක්ෂේ ඉස්සරහට එන්නේ නැහැ.යුධ විරුවන්, ආගම් ප්‍රශ්න වගේ සංවේදී දේවල් වලට පහර ගහන්නේ නැතුව නියම සහෝදරත්වය ආදරය කරුණාව එක්ක මහපොළොවට ඇවිත් මිනිස්සු එක්ක වැඩ කරන්න කියපන්. අන්න එදාට ඔය පක්ෂේ මේ රටේ අංක එක නෙවෙයි, හැමෝගෙම පක්ෂේ වෙයි .
  12. DJU9

    මෙන්න තවත් ඡන්ද ප්‍රතිඵලයක්

    source ? ඇයි බන් පැරදුනාම දෑත් ශක්තිමත් කරන්න දුවන්නේ ? කොන්දක් නැද්ද මුන්ට ?
  13. DJU9

    මෙන්න තවත් ඡන්ද ප්‍රතිඵලයක්

    දුමින්දගේ පුකක් නෙවෙයි අපේ බලු හැත්තගේ කොන්ද පන නැහැ. මරික්කාර්ගේ මුලිම් හැත්ත තමයි ඔය චන්දෙ දීල තියෙන්නෙ..
  14. DJU9

    මෙන්න තවත් ඡන්ද ප්‍රතිඵලයක්

    ඒත් මේ මජර දේශපාලනේට එන්නේ නැති තරමට හොදයි බන් පොර...
  15. DJU9

    මෙන්න තවත් ඡන්ද ප්‍රතිඵලයක්

    මැකෝ නිවේදනයක් නිකුත් කරලා. ප්‍රථිපල දෙනකං සන්සුන්ව ඉන්නලු ! මැකෝ බබා... ප්‍රථිපල පරක්කු වෙනකොට මිනිස්සු සංසුන් නොසන්සුන් වෙනවා කියලා දන්නෑ. එහෙම වෙන්නමද මංදා ඕනෙකම. ඒ නිසා අපිත් කල්පනාවෙන් පොඩ්ඩක් ඉවසමු !
  16. DJU9

    මෙන්න තවත් ඡන්ද ප්‍රතිඵලයක්

    වීරකුමාර, පියසිරි, ශ්‍රියානි සෝමවීර වරදාන වලට සිරිසේන පස්සේ ගිය උන්ට මොකද දන්නේ නෑ හිතෙන්නේ ..
  17. DJU9

    මෙන්න තවත් ඡන්ද ප්‍රතිඵලයක්

    ඔන්න ප්‍රතිපල ප්‍රමාද වෙන්න හේතුව http://nethgossip.lk/article/29413
  18. DJU9

    මෙන්න තවත් ඡන්ද ප්‍රතිඵලයක්

    ඒවා තිබුනේ 88-89 බන්.. කොල්ලෝ බල්ලෝ බළල්ලු වගේ මැරුව නේ.. :yes:

    No contents