වෙඩින් හෝල් බුකින් හෙල්ප්.
මචන්ලා මගේ වෙඩින් එක මේ අවුරුද්දේ සැප්තැම්බර් මාසේ තමයි කරන්න හිටියේ. ඒත් නොවැළක්විය හැකි හේතුවක් මත මට වෙඩින් එක කල්දාන්න වෙනවා. දැනට හොටෙල් වලට ඇඩ්වාන්ස් කරලා බුක් කරලත් ඉවරයි. ඉතින් උබල කව්රුහරි ඒ කලේ වගේ වෙඩින් එක ගන්න ඉන්නවනම් මගේ බුකින් එක මම අඩු ගානකට දෙනවා. මම...