මචන්, සමස්ත ජනතාව පිළිගැනීම කියන එක සාධාරණ තර්කයක් නෙමෙයි නේද? මේ මෑතක තිබුණු පළාත් සභා මැතිවරණය හොදම උදාහරණය. මොකක්ද ප්‍රථිපලේ? මිනිස්සු පිළිගන්නේ හැමවෙලේම හරි දේම නෙමෙයි. මිනිස්සුන්ට ඇත්ත පෙන්නේ නැහැ. හේතුව බොරුවෙන් අන්ධ කරලා තියෙන්නේ. රාජපක්ෂ මහත්තය මහා දවාලේ මේ රටට කරන අපරාධ දැක දැකත් චන්දෙ...