සම්පූර්ණ ඇත්ත මචන්... page එක refresh කලේ නැත්තන් හරි වෙන page එකකට ගියේ නැත්තන් හරි reply msgs එන්නේ නෑ. ගොඩක් වෙලාවට අපි ෆිට් මෙම්බර්ස් ලත් එක්ක කතා කරන්නේ chat වලින්. PM යවනවා අඩුයි... ඒ නිසා මේ ගැන සොයා බලා අසහනයට පත් එළකිරි වාසීන් හට සහනයක් ලබා දෙන මෙන් එළකිරි අධිපති :P GT උතුමාණන්ගෙන්...