නෑ මචන් මමත් කලින් හිතන් හිටියේ ashmi කියන්නේ කොල්ලෙක් කියලා. මතකද මචන් මම දවසක් උඹටත් ඔය සීන් එක කිව්වා. ඒත් මචන් මම ඒ හිතපු විදිය වැරදියි :yes::yes::yes: ashmi කියන්නේ ගෑණු කෙනෙක්. :yes::yes::yes: දැන් තොපි අහන්න එපා දන්නේ කොහොමද කියලා... මොනා උනත් මේකේ කියලා තියෙන විදියට ashmi කියන්නේ titi ද...