එහෙනම් ඒක තමයි තුන් වෙනි සීන් කෝන් එක... ඔය ෆිල්ම් එක සුනිල් එදිරිසිංහගේ අයියා සතිස්චන්ද්‍ර එදිරිසිංහගේ පලවෙනි අධ්‍යක්ෂණයද නැත්තම් මහාචාර්ය සුනිල් ආරියරත්නගේ පලවෙනි අධ්‍යක්ෂණයද කියලා හරියටම ෂුවර් නෑ. කොහොම හරි ඒ වගේ සිද්ධියක් තමා කිව්වේ මට මතක විදියට :yes: