මේක සූදු පනතක් නෙම~~
පාණ්ඩුවේ මාධ්‍ය ප්‍රකාශක කෙහෙල්මුව රඹුක්වැල්ල~~~
කැසිනෝ වීදිය - ධර්මාලෝක මාවත
කවුද කියන්නේ මේක සූදු පනතක් කියල?මේක සූදු පනතක් නෙමේ අයිසෙ.මේක කැසිනෝ පනතක්.මේකෙන් තමා ධර්ම රාජ්‍යට යන මාවත විවෘත කර ගන්නේ.අපි ඒ හින්ද මේ මාවතේ තමා සුද්දෝ ලංකාවට ගෙන්න ගන්නේ.ඒ නිසා අපි මේ...