මේක සූදු පනතක් නෙම~~

pawusi

Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    මේක සූදු පනතක් නෙම~~

    පාණ්ඩුවේ මාධ්‍ය ප්‍රකාශක කෙහෙල්මුව රඹුක්වැල්ල~~~


    casino.jpg



    කැසිනෝ වීදිය - ධර්මාලෝක මාවත

    කවුද කියන්නේ මේක සූදු පනතක් කියල?මේක සූදු පනතක් නෙමේ අයිසෙ.මේක කැසිනෝ පනතක්.මේකෙන් තමා ධර්ම රාජ්‍යට යන මාවත විවෘත කර ගන්නේ.අපි ඒ හින්ද මේ මාවතේ තමා සුද්දෝ ලංකාවට ගෙන්න ගන්නේ.ඒ නිසා අපි මේ මාවත ධර්ම රාජ්‍යට යන මාවත ධර්මාලෝක මාවත කියල නම් කරනව.සාදු සාදු සාසාසාසාසාදු.....
     

    rajith84

    Well-known member
  • May 25, 2008
    3,000
    385
    83
    දැන් ගමේ ගොඩේ බූරැව ගහපු සෝමදාසලට අපේ අලුත් පනතින් සෙතසැලසෙනව නේද:rofl::rofl::rofl:
    ජයවේවා !!!!
    අපේ රෝහන ජනරංජනට ජයවේවා !!!

    :lol::lol::lol::lol:
     

    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    මේකයි වැඩේනම් වැරදි තමා....

    ඒත් මේක මගේ අදහසක් ‍ආණ්ඩුව මොන පනත් ගෙනාවත් මචෝ රටේ ඉන්න මිනිස්සු සදාචාර සම්පන්න ආගමට අනුකූලව ජීවත් වෙනවනම් අඩියෙන් අඩිය සූදු පොලවල් තිබ්බත් ප්‍රශ්ණයක් නෑ
    :rolleyes:
     

    rajith84

    Well-known member
  • May 25, 2008
    3,000
    385
    83
    මේකයි වැඩේනම් වැරදි තමා....

    ඒත් මේක මගේ අදහසක් ‍ආණ්ඩුව මොන පනත් ගෙනාවත් මචෝ රටේ ඉන්න මිනිස්සු සදාචාර සම්පන්න ආගමට අනුකූලව ජීවත් වෙනවනම් අඩියෙන් අඩිය සූදු පොලවල් තිබ්බත් ප්‍රශ්ණයක් නෑ
    :rolleyes:


    ආණ්ඩුව සුදුපොලවල් ඈරල රටේ මිනිස්සුන්ට නෙ බනින්නෙ මුංට සාදාචාරයක් නෑ කියල :rofl::rofl::rofl:
     

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    mewata ubalata hariyata kakkumai neda?ara ranil kiyana ekai SF ge higana jeppo set ekai suddange dollars walata kade gihin ape rata suddanta pawala dena eka ubalata ganak wath naha.eva hodanam mewa monawada?buranne nathuwa hitapalla:angry::angry:
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,694
    4,569
    113
    2004දි UNP එක මෙ පනත ගෙන්න හදනකොට එතකොට විපක්ශො හිටිය UPFA කට්ටිය විරුද්ද උනා සමහරි වහ කන්න හැදුවා , දැන් UPFA මෙ පනත පර්ලිමෙන්තුවෙ සම්මත කරද්දි unp විරුද්ද වෙනවා මුන් 2ගොල්ලටම ලැජ්ජාවක් නැ :baffled:
     
    Last edited: