උපන් නැකතෙන් හෙලිවන ඔබේ ගතිගුණ
නැකතෙන් හෙළිවන ඔබගේ ගතිගුණ
ජ්යෙdතිෂ ශාස්ත්රාණුකූලව නැකත් 27 ක් පමණ ඇති අතර ඉපැරණි "මානසාගරී" ජ්යෙdතිශ ග්රන්ථයට අනුව නම්, නැකත් 28 කි.
අස්විද, බෙරණ, කැති, රෙහෙණ, මුවසිරස, අද, පුනවස, පුස, අස්ලිය, මා, පුවපල්, උතුරුපල්, හත, සිත, සා, විසා, අනුර, දෙට, මුල...