දිවි මවගේ හම ඇමති නිවසේ
තබ්බෝවේ දිවි පැටවුන්ගේ මවගේ හම ඇමති දුමින්ද දිසානායකගේ නිවසේ : දැවැන්ත ජාවාරමක සුළමුල හෙළිවෙයි
පසුගියදා තබ්බෝව වනයේ සිට හමුවූ දිවි පැටවුන් තිදෙනාගේ මවගේ හම අමාත්‍ය දුමින්ද දිසානායකට අයත් කොළඹ 5 හැව්ලොක් ටවුමේ ස්කෙල්ටන් උද්‍යානයේ සුපිරි නිවසක ඉහළ මාලයේ තිබෙන බව වනජීවී...