1. wca

    තම්බින්ගෙන් තෙල් .අරාබි කාරයෝ උන්ගේ සල්ලි අපිට තෙල් දෙනවලු "මිට පාන්චන "

    ඛනිජතෙල් නිෂ්පාදනය කරන රටවල සමාගම්වලට ශ්‍රී ලංකාව වෙත ඉන්ධන ආනයනය, බෙදාහැරීම සහ අලෙවිය සිදුකිරීමට අවස්ථාව ලබාදීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී තිබේ. මේ වෙනුවෙන් විධිමත් ක්‍රමවේදයකින් තෝරාගනු ලබන තෙල් සමාගම් සමඟ දිගුකාලීනව ගිවිසුම්ගතවීම සඳහා විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා...
  2. wca

    මු මැරිලා ඉපදිලද ? නැත්නම් පිස්සුද ?.ඩොලර් පිච්චියක් නෑ කියනවා මු කියනවා ගෙවන්න කියල

    ඉන්ධන ආනයනයට කඩිනම් පියවර ගන්න රටතුළ තිබෙන මුදල් භාවිත කර ඉන්ධන ආනයනයට කඩිනම් පියවර ගන්නා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිලධාරීන්ට උපදෙස් දුන් බවත්...
  3. wca

    ඩොලර් නෑ

    රෙද්දේ රෙවිල ඩොලර් නැතුව ඉන්න වෙලාවේ මොකක් හරි මිටින් එකකට ඇවිත් GI නැන්දේ අරෙහෙම මෙහෙම ගෙවන්න කිව්වා කියල නිව්ස් වල යන්නේ ඌ ඩොලර් මවලද දන්නේ නෑ .... තාමත් පුකදෙන ගොන් බයියෝන්ට ඇහෙන්නද බන්
  4. wca

    මුන්ට මෙච්චර කල් ඉන්න පුළුවන් ගෑස් නැතිව .ආපු ගමන් අත්‍යවශ්‍ය ගාගෙන එනවා පව් දෙන්න

    පෝලිමෙන් පිට ගෑස් ගන්න ආ පොලිසයට හූවක් (බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ සමන් කාරියවසම්) පානදුර මෝදරවිල ක්‍රීඩාංගනයේ ලාෆ් ගෑස් බෙදාහරිමින් සිටියදී පොලිසියේ කැබ් රථයකින් පැමිණි පොලිස් නිලධාරීන් කිහිපදෙනකු ගෑස් සිලින්ඩර තොගයක් රැගෙන යාමට උත්සාහ කිරීමේදී එහි සිටි පිරිස සිය විරෝධය දැක්වීම නිසා හිස්...
  5. wca

    මේ හැත්ත ගෙදර ඉදල පැය 24 ම වැල බලල වැඩක් කොරන උන්ට වැඩක් කරන්න හම්බවෙන්න නෑ

    සඳුදා සිට සති දෙකක් නිවසේ සිට වැඩ (යොහාන් භාසුර) රජයේ සේවකයන්ට ලබන සඳුදා (20 වැනිදා) සිට...
  6. wca

    තෙල් පෝලිම් වල ඉස්සරහ උන්

    ඇයි බන් මේ තෙල් පෝලිම් වල ඉස්සරහ උන් මරාගන්නේ උන්ට අනිවාර්යෙන් තෙලුත් හන්බවෙනවා එත් උන් මරාගන්නවා .
  7. wca

    පොරට මෝරු පෙන්නලා වගේ

    ‘විදුලිබල මණ්ඩලයේ සභාපති පීඩනයෙන්‘ (යොහාන් භාසුර) ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති එම්. එම්. සී...
  8. wca

    ලංකාවේ පිනට උපාධි ගත්තු මණ්ඩලේ ඉංජිනේරු ගොබ්බයෝ හොදයි කියපු අය මේකටත් මොනවහරි කියන්නකෝ පීස්

    ලංවීම වැඩකට නැති විදුලි ජනන යන්ත්‍ර 50 මිලට අරන් (සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)...
  9. wca

    දැන් මේක උසාවියකින් නෙවෙයිද දීල තියෙන්නේ පොනිලෝ

    ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා වැරදිකරුවකු යැයි ශ්‍රේෂ්ඨාධිකරණයෙන් කිව්වොත් "එතුමා" සමග ඉඳගන්නේ නැතැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී අද (8) පැවසීය. සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී තුෂාර ඉඳුනිල් මහතා පාර්ලිමේන්තුවේ අදහස් දක්වමින් "විපක්ෂයේ ප්‍රධාන...
  10. wca

    රටේ ආරක්ෂාව දෙනවා කියපු උන් නේද මේ

    පොලිසියේ තෙල් කපයි (ඩි.ජී.සුගතපාල) උසස් පොලිස් නිලධාරින්ගේ සහ සියලුම පොලිස් වාහනවලට නිකුත් කරන...
  11. wca

    දොස්තරලා ඕකට ඕනේ නෑ කියන්න ඕක අනිවාර්යෙන් හොදවෙන්නේ නෑ.ඕක හොදවෙන බෙහෙත තමයි ආයේ නිදහස ලබපු දවසට තමයි .හොර MBBS කාරයෝ මුන්ට හෙන ගහන්න ඕනේ නැද්ද බොරු re

    දුමින්ද සිල්වා ‘ටිකට් කපා’ යළි රෝහල්ගත වෙයි බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්‍ෂාව යටතේ ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී...
  12. wca

    ගැහුවොත් ගහන්න ලේසි වෙන්න පාර්ලිමේන්තුවේ GPS කෝඩිනෙට් එක දැන්මම යවමුද ?

    රුසියානු මගී යානයක් උසාවි නියෝගයෙන් කටුනායක නවතා ගනී ( ටී.කේ.ජී.කපිල ) රුසියානු එරොෆ්ලොට් ගුවන්...
  13. wca

    ලෝක හොරකමක් අල්ලාගෙන ලන්කදිපෙන්

    හොරකමක් වංචාවක් වෙනවනම් අනිවාර්යෙන් නිතිය ක්‍රියාත්මක කරන්න ඕනේ ඒත් මේකේ පෙන්න වැරද්දක් නෑ මොකද මේව ඔක්කොම රචනා බයිලා විතරයි පත්තරේට මොනවා හරි ලියන්නනත්නම් ඕක වහල දාන්න .ඔය ඉතුරු තෙල් ටික අරන් ටැංකිය පිරෙන්න ගැහෙව්වේ නැත්නම් ඊලග පාර කොයි වෙලේ කොච්චර පෝලිමක ඉන්න වෙනවද කවද තෙල් එනවද කියල...
  14. wca

    බයියෝ මහින්දවත් බෙරේ ඔබලම තමයි පස්ස බලන්නේ

    මහින්ද ආපහු එනවා හිටපු අගමැති මහින්ද රාජපක්ෂ මහතා යළි පැමිණෙනු ඇතැයි හිටපු රාජ්‍ය අමාත්‍ය බී හේරත් මහතා පැවසීය. ඔහුගේ ඉවත්වීම සදාකාලික එකක් නොවනු ඇතැයිද හෙතෙම සඳහන් කළේය. ඔහු මෙසේ සඳහන් කළේ කොළඹ නෙළුම් මාවත ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කාර්යාලයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකින්...
  15. wca

    බයියන්ගේ වැල්ඩින් නන්දෙ හොදම එකෙන් කන්න හදන්නේ

    අගමැති ජනාධිපතිවරයා වෙත ලිපියක් යවමින් ඉල්ලා අස්වන්නේ නම් හෝ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉවත් වන්නේ නම් මිස, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධාන යටතේ අමාත්‍ය මණ්ඩලය ක්‍රියාත්මක වන කාලය පුරාවටම අග්‍රාමාත්‍යවරයාට දිගටම ධූරයේ කටයුතු කළ හැකි බවද 21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ සඳහන් වෙයි.
  16. wca

    උසාවි දිනේ හෙට නම් හෙට උදේ අත්අඩංගුවට අරන් හවස ඇප අරන් කියයි නිතිය ඔක්කොටම එකයි කියල

    සාමකාමී උද්ඝෝෂකයන්ට පහරදුන්නාට හිටපු ඇමැතිවරු ඇතුළු 22ක් අල්ලන්නැයි නීතිපතිගෙන් උපදෙස් (මනෝප්‍රිය...
  17. wca

    නිළ මුගුර රැගෙන පැමිණ යුතු බවත්

    පොලිසියේ 1000ක් කොළඹට කැඳවයි (ඉන්දිකා රාමනායක) විශේෂ රාජකාරි සඳහා පිට පළාත්වලින් දහසකට අධික නිලධාරීන්...
  18. wca

    හත්දෙයියනේ එතකොට මේ මනුස්සයා තනියමද මේ ගම් දෙකටම ගැහැව්වේ? හරිනම් එයාට හමුදාපති කම දෙන්න ඕනෑ.

    නිර්පාක්ෂික විරෝධයට පහරදුන්නැයි නගර සේවකයකු අල්ලයි (ඉන්දිකා රාමනායක සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)...
  19. wca

    හරකෙක් පන්නල මී හරකෙක් ගේනවා නේද ?

    එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා හෙට (12) හෝ අනිද්දා (13) ශ්‍රී ලංකාවේ අභිනව අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දීමට නියමිතය. ..

    No contents