රටේ ආරක්ෂාව දෙනවා කියපු උන් නේද මේ

wca

Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113

    පොලිසියේ තෙල් කපයි​







    (ඩි.ජී.සුගතපාල)


    උසස් පොලිස් නිලධාරින්ගේ සහ සියලුම පොලිස් වාහනවලට නිකුත් කරන ඉන්ධන ප්‍රමාණය සියයට විස්සකින් මේ මස පළමුවන දින සිට ‍ අඩු කරන ලෙස පොලිස්පති සී.ඩී.වික්‍රමරත්න මහතා ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරින්ට සහ කොට්ඨාස ගණකාධිකාරිවරුන්ට දන්වා තිබේ.


    විදුලිය සහ ඉන්ධන අපිරිමැස්මෙන් පාවිච්චි කිරිම සඳහා පොලිස්පතිවරයා විසින් මෙයට පෙර පොලිස් වාහනවලට නිකුත් කරන ඉන්ධන ප්‍රමාණය සියයට පහළොවකින් අඩු කරන ලෙස 2022.04.11වනදිනැති චක්‍රලේඛයක් මගින් සියලුම ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරින්ට දන්වා තිබිණි. මේ මස පළමු වනදින සිට තව දුරටත් එම ප්‍රමාණය සියයට විස්ස දක්වා වැඩි කරන ලෙස පොලිස්පතිවරයා නැවත මෙසේ දන්වා තිබේ.


    ඉන්ධන මිල වැඩි විමට සාපේක්ෂව ශ්‍රි ලංකා පොලිසිය වෙත ලබාදි ඇති මුල්‍ය ප්‍රතිපාදන සීමාවන් ඉහල නංවා නොමැති බැවින් පොලිසියට අනුයුක්ත සියලුම වාහන සඳහා මේ වනවිට ලබාදි ඇති ඉන්ධන ප්‍රතිපාදන සිමා කිරිමට සිදුව ඇති බවද පොලිස්පතිවරයාගේ චක්‍රලේඛයෙහි සඳහන්වේ.
     
    • Like
    Reactions: sakuntha1996

    Similar threads