එකපාරටම දහස් ගණන් ජීවිත බිලිගෙන... එකපාරටම දහස් ගණන් මිනිස් සිත්, මිනිස් කමින් පුරවපු සිදුවීමක්...
ඒත් අපි ඒ විදිහට හිටියේ කොයිතරම් සුළු කාලයයිද... ආයිත් සුපුරුදු ඊර්ෂ්‍යාව කුහක කම, තණ්හාව හැමදේම පෙර පරිදිම... නැවතත් නොවේවිද සොබාදහම කම්පා...කාට නම් කිව හැකිද...
අපෙන් සමුගත් සියළුම දෙනාට පතමු...