1. nwnbs

    ~ Kaviyen Kaviya ~.........Kamathida???

    කෝක් සැන්ඩි කරේ මොනවයින්ද මලේ:P
  2. nwnbs

    ~ Kaviyen Kaviya ~.........Kamathida???

    ගියාම ප්‍රෝෆයිල් පේනව ඇක්ශන්:rofl:
  3. nwnbs

    ~ Kaviyen Kaviya ~.........Kamathida???

    බෝතල් හෙම ගොඩක් ඇතී ඒකයි ක්ලීනින් එහෙම වැඩී;)
  4. nwnbs

    ~ Kaviyen Kaviya ~.........Kamathida???

    බලන බලන හැම සැරේම නිසදැස් පිටුවේ ඒත් තාම කවි ලියන්න ආවේ නෑනේ හොර වැඩක්ද දන්නේ නෑ එයා කරන්නේ හොයා බලා දඩුවම් නම් දෙන්නම ඕනේ
  5. nwnbs

    පද පේලි .....

    :(:(
  6. nwnbs

    පද පේලි .....

    මන්දාරමෙන් එහා දෙව් දුවක් ඇති බලා... මට යන්න දෙන්න සියුමැලියේ සුවඳ සොය සොයා... මේ රාත්‍රියම නිසංසලයි ඒත් ඔබ නිසා...
  7. nwnbs

    ~ Kaviyen Kaviya ~.........Kamathida???

    දුල් අක්කා පැයගාණක් මොකද කරන්නේ කවි ලියන්න මේ පැත්තේ ඇයිද නොඑන්නේ...
  8. nwnbs

    ~ Kaviyen Kaviya ~.........Kamathida???

    :lol::rofl:
  9. nwnbs

    ~ Kaviyen Kaviya ~.........Kamathida???

    යකෙකුත් ආවාද මලේ නත්තල් සමරන්න ඔහේ...:shocked::shocked::shocked:
  10. nwnbs

    ~ Kaviyen Kaviya ~.........Kamathida???

    ඔයා හරිම නෝටී අපිට කොහෙද පාටී බිසිනෙ එව්රිබොඩි තනියම නෝ කවී
  11. nwnbs

    පද පේලි .....

    මල් උයන් තෙරේ පිපී බමරුන් සොයා ඇදී එතී කාටත් හොරා...පිපුණූ මලේ... එය මගේ...රොන් උරනු එපා... :frown::growl::rofl:
  12. nwnbs

    පද පේලි .....

    තොරතුරු විමසනවා ආගිය තැන් පවසනවා සංසාරේ හුරු පුරුදුයි කියල කියනවා කියල කියනවා.... මා ඔබත් එක්ක දිගට කතාවක් ඔබෙ ඇසුත් එක්ක ප්‍රේම කතාවක්... රස රහස් කියනවා විටකදි ඉඟිත් කරනවා ඇවිදින්නට තනිවෙන්නට යමුද අහනවා යමුද අහනවා... සඳ හිරුත් එක්ක හොරෙන් කතාවක් තරු මාත් එක්ක ප්‍රේම කතාවක්... වරදක් නැහැ කියනා...
  13. nwnbs

    පද පේලි .....

    කවියක් වගේ විඳිනවා පවනක් වගේ දැනෙනවා මුහුදක් වගේ කැළඹිලා සුවඳක් වගේ ආදරේ
  14. nwnbs

    පද පේලි .....

    තටු ඇවිල්ලා ඔබ ඔහේ යනවා කොහොම කීවත් නවත්වන්නට බෑ... එන්න නවතිමු පය ගසාගෙන මේ සොඳුරු පොළවේ...
  15. nwnbs

    A short story

    ගොඩක් හොඳ ත්‍රෙඩ් එකක් මල්ලියෝ... හිතන්න ඉඩක් ලබා දුන්නට ස්තුතියි...:)
  16. nwnbs

    උබල බයයිද?????????

    හ්ම්ම්... හිතන්න දෙයක් හැමෝටම...:)
  17. nwnbs

    මම වෙනස්...

    ගොඩක් ස්තුතියි මිත්‍රයා ඔබේ වටිනා අදහස් වලට... :D:)

    No contents