ෂා... ගොඩක් හොඳ ත්‍රෙඩ් එකක්නෙ... එළකිරි...
මම එක දවසක් දැක්ක. ඒත් එදා බලන්න බැරිඋනා. දැන් තමයි හරියටම බැළුවෙ... නියමයි යාළුවා...
මම ලඟත් තියෙනව ගීත කීපයක්. ඒත් ඒ ඔක්කොම මෙතන දාල ඉවරයි දැන් ඔයාල. ඉතිං සහයෝගයක් දෙන්න විදියක් නම් නෑ... සමාවෙන්න ඕන ඒ ගැන...
කොහොම උනත් ගොඩක් හොඳ වැඩක්... සුබ පතනව...