ඔව්. අපි ඇස් වහගෙන ඉන්නෙ. සමහර වෙලාවට ඇරල බලන්න බයයි... අක්කට ටැපලෙන්න විදියක් නෑ...පැටලුනොත් මිසක්... මොකද ඉතින් මං ලියල තියෙන විදිය එච්චර සාර්ථක නෑනෙ...:(කොහොම උනත් මම කියන්න උත්සහ කරේ මෙන්න මේකයි...
(අපි ජීවිතේ බැඳීම් ගොඩක් අත් දෙකිනුත්, මළුවල තව එක එක ජාතියෙ තෘෂ්ණාවන් පටවගෙන එකම තැනක ජීවත්...