1. Malinga

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    නෑ කාලෙකට කලින් මොකක් ද අනන්තයෙන් ආ තරු කුමරා ද මොකක් ද එකක්
  2. Malinga

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    නිල් කුමරා. අර මොකක් ද තරු කුමරා ද මොකක් ද එකක් තිබුණ කියල දාල තිබුණනෙ.
  3. Malinga

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    සචිර ඉන්දියන් පිස්සා :P
  4. Malinga

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    මොනව ද මේ මිනිස්සු කියවන්නෙ
  5. Malinga

    MSI laptop

    category eken Notebook Select karanna
  6. Malinga

    MSI laptop

    https://lk.msi.com/wheretobuy#87
  7. Malinga

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    එහෙනම් අද ඔන්ලයින් මල් බිස්නස් :P
  8. Malinga

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    https://www.dialog.lk/home-broadband-bonus-offer
  9. Malinga

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    ඩේට අයටනම් දැක්කෙ නෑ එහෙම එකක් දාල තියෙනව. 4G අලුත් සිම්වලටනම් දෙනවලු 5GB
  10. Malinga

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    පිට්ටගෙ මල් බිස්නස් කොහොම ද අද? :D
  11. Malinga

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    නොදන්න කවියට උපමා රූපක ගෙනල්ල දුන්නේ නුඹ හන්දා නිසොල්මනේ තිබු සිත් මල පුබුදා කවි සිත් මතු කළ රුව හින්දා අනංග මල් සර සමීපයට මගෙ ගෙනාවෙ ඔය හිත නේ කැන්ඳා තවත් හිතන්නට හිත නෑ මටනම් ආල හැඟුම් දැනුන ද මන්දා
  12. Malinga

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    එහෙම වෙන්නෙ නෑ. කැළ‍ඹෙන්නෙ ඒවට හිත තියෙන අය :rofl:
  13. Malinga

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    එයාලත් ඩේට වැඩි කරයි SLT වැඩි කළොත්.
  14. Malinga

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    අමධ්‍යපනම් ඇයි කැලඹෙන්නෙ? :rofl:
  15. Malinga

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    වැඩක් නැහැනෙ. පර්මනන්ට් ඩේට විතරයි මට ඕන.
  16. Malinga

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    ඔයා බොන්නෙ ඒව ද?
  17. Malinga

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    අර කුරුල්ලෙක් මොකක් ද කරල ගන්න එක ද? මමනම් ඔය එක එකට්‍රා එකක්වත් ගන්නෙ නෑ. :D
  18. Malinga

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    යෙටී? ඉන්න බලන්න ඒ ෆිල්ම් එක ගැන
  19. Malinga

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    මොක ද වෙන්නෙ මෙතන?
  20. Malinga

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    අවසන් කඳුළත් අවසන් වෙනකන් හඬන්න නෙතු නොපියා හෙට සිට ආයෙත් පාඩුවෙ ඉන්නම් කිසවක් නොකියා ඔබ ගියා කියා මා කොහොම හිතන්න ද මා දුප්පත් හින්දා ගායනය :- සංඛ දිනෙත්

    No contents