1. Malinga

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    මං ඊයෙ රෑ බලපු ෆිලුමක් බැලුවනෙ ආයිත් :rofl:
  2. Malinga

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    දන්නව ඇති සමහරවිට. මටත් මේ නම හරියට මතක් වෙන්නෙ නෑ. ඉස්කෝල පොත්වලත් තිබුණ ද මන්ද.
  3. Malinga

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    අලුත් ලමිස්සියක් ආවනම් ඉඳුල් වතුර නෙමෙයි මඩ වතුර පාරක් වුණත් කනව :rofl:
  4. Malinga

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    අලුත් ලමිස්සියක් ඕන. :rolleyes:
  5. Malinga

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    ඇලපාත මුදලි. ඒත් එයා ගැන නෙමෙයි මං කිවුවෙ. වෙන කෙනෙක්. නම මතක නෑ :rofl:
  6. Malinga

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    11k කවද ද ගැහැවුවෙ? සුභැපතුම්
  7. Malinga

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    නෑ නෑ එයා නෙමෙයි. එළකිරි නමක් නෙමෙයි. වෙන එකක් පිරිමි කෙනෙක්.
  8. Malinga

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    නංගි කෙනෙක් එක්ක කථා කරපු කාලයක් මතක නෑ :rolleyes:
  9. Malinga

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    අපි කවි ලියන්න දන්නෙ නැහැනෙ. ඔන්න අලුත් ළමිස්සියක් ඒ දිහාවෙ ඇවිත් කවිසිතුවිලි අවදි කළානම් මමත් ලියන්න දන්නෙ නැතිවුණත් ඒ ත්‍රේඩ් එකට රිංගනව :rolleyes:
  10. Malinga

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    ඇය නෙමෙයි ඔහු. ඇයනම් ගජමන් නෝනා :rofl:
  11. Malinga

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    එළ එළ නොවී කවියක් නොවූ වදනක් තැවූ හිතටත් ගෙනේ එළියක් වෙනස් වූ සිත් තිඹිරි ගේ මත සවස් වූ කළ නැගෙන පුන් සඳ පවස් වූ ඔය සිත නිවා හද ගෙනේ කවදා හෝ සිනා සඳ
  12. Malinga

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    අනේ අපිටනම් ඕනත් නෑ :rofl:
  13. Malinga

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    කෝ කොහෙ ද? කවිලියන්න අපි දන්නෙත් නැහැනෙ. :rolleyes:
  14. Malinga

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    හරියට නම මතක නෑ එයාගෙ :rolleyes:
  15. Malinga

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    හැමදා ලැබුණ මරු කෙල්ලන් වී සල්ලන් දවසක ඒවි නිසි සොඳුරිය හිත ඉල්ලන් මුණගැහුණා ම ඇය ඔබ වී සල්ලන් අපිටත් නොකිය යයි හිමිහිට ඇය පන්නන්
  16. Malinga

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    ඉස්කෝලෙ ගියා කියල කවි ලියන්න බෑ පුතා. අපේ අධ්‍යාපන ක්‍රමය තුළ ඒව උගන්නන්නෙ නෑ. :rofl:
  17. Malinga

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    මං හිතුවෙ අර මහ කවියෙක් හිටියෙ ඒ කාලෙ. එයා කියල :rolleyes:
  18. Malinga

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    අලුත් එක්කෙනා රඟපාන එක්කෙනෙක් නෙමෙයි ද?
  19. Malinga

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    පෑරෙනා නෙතු දිහා දුරට වී බල බලා නොදුටුවා මෙන් ඔයා මා හෙමින් පහු කළා මහදේ එල්ලී ඉන්න සුසුමේ විලාපේ ඇසුනදෝ මේ මා හඬවා තැනූ ලෝකේ සතුට ඉතිරේවිදෝ ගායනය :- D Tap

    No contents