1. Malinga

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    රටා තියල ඇමදපු මගෙ හිත් මලුවේ අපිලිවෙලට සක්මන් කළ සුදු මැණිකේ යන්න ගිහින් කල් ගෙවුණට හොර රහසේ තාමත් ලැදිවෙලා මගේ හිත වැලපේ ගායනය :- අරුණ තමෙල්
  2. Malinga

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    :rolleyes::rolleyes: අද චන්ද්‍රකිණ්නරාවිය සිහිවෙනව වගේ.
  3. Malinga

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    අහ එහෙම සිද්ධියක් ද?
  4. Malinga

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    ජාත්‍යාලය මදුරුවෙකුගේ ඇසින්
  5. Malinga

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    මොක ද වෙන්නෙ?
  6. Malinga

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    මදුරුවන්ටත් දුක හිතෙන්න ඇති. ගැහැණු ළමයි ඉන්නවනෙ ඔයාගෙ ලේ බොන්න :P
  7. Malinga

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    ලේ කියල සරුවත් වීදුරුවක් බොන්න ඇති :rofl::rofl:
  8. Malinga

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    නයි ලේ වලට නාගීන සිංදුව මික්ස් වෙලානෙ තියෙන්නෙ දැන්. ඒක වෙන්න ඕන.
  9. Malinga

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    හිත ගත්ත මෝහිනිය ඔබ නේද යක් දුවනියේ බඹරාව සිරකෙරුව බාඳරු ම මල් රැජිනියේ නියඟල ම මල් සුවඳ මුසු කෙරුව ඔය රුවැතියේ මගෙ ජීවෙ ඔබ නේද මනමාල මැඩුසාවියේ
  10. Malinga

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    මැඩූස වගේ සීන් එකක් ද දන්නෙ නැහැනෙ.
  11. Malinga

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    බොඳ සිහිනයක් වුණා නොපෙනෙන දිවා රෑ පුරා ඔබ වෙත පිදූ ආදරේ අද මිරිඟුවක් උනා දිවයන ලොවින් මා දවා කොහො දෝ ඔයා නැවතුනේ ගායනය :- සමිත් ෆොන්සේකා
  12. Malinga

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    මගේ ලේ බිවුව ම මදුරුවොත් ‍මැරෙනව. ඒක නිසා පරිසමින් ඉතින් :rofl:
  13. Malinga

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    පණපිටින් වලලන සීන් එකක් කියන්නෙ.
  14. Malinga

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    ඔයා ඩ්‍රැකියුලා. නංගි ඩ්‍රැකියුලගෙ නංගි වගේ ද? :rofl:
  15. Malinga

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    :rofl::rofl: අපෝ කෝසලගෙ සායම් ඉවරයි
  16. Malinga

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    කෝසල කොලුවා :D
  17. Malinga

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    ඔයාත් උන්නදු නෑ කියල පෙන්වන්න හැදුවට වැඩිපුර ම උන්නදු කියල බලන අයට පේනව :rofl:

    No contents