1. Malinga

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    මොක ද වෙන්නෙ?
  2. Malinga

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    එහෙනම් හොඳයිනෙ. නැත්තම් ලෙඩ වැඩි වෙනවනෙ. :D
  3. Malinga

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    :rofl::rofl: ඒකත් වෙන්න පුළුවන් තමයි
  4. Malinga

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    :yes::yes: පුලුල් ප්‍රචාරයක් දෙමු. තව විව්ස් වැඩි කරන්න මොනා හරි වෙන වෙන සබධතා වගේ දේවල් දාමු.
  5. Malinga

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    එළ එළ එහෙනම් හොඳයි. මේ ටිකේ වැස්ස නැද්ද ඔහෙට?
  6. Malinga

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    දේවියක් වෙන්න ඕන නැහැනෙ. මූල්‍යය පරිහරණය කිරීමේදී ඔයාවත් ඒවට ගෑවිලා.
  7. Malinga

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    අලෝ අලෝ මොක ද වෙන්නෙ? දැන් ලෙඩ හොඳ ද?
  8. Malinga

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    ඒත් කටුස්ස කියන්නෙ දේවතාවියො වියදම් කළා කියල. ඔයාවත් ගෑවිලා තියෙනව
  9. Malinga

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    මූල්‍ය අපරාද අංශයෙන් ඒ පිළිබඳ පරීක්ෂණ පැ‍වැත්වෙනව.
  10. Malinga

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    කවුද දන්නෙ. ඒව මිනිස්සු කියන්නෙ නැහැනෙ :rofl::rofl:
  11. Malinga

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    දාල ඇත්ත එළියට ගමු. වීඩියෝ කරල සෝෂල්මීඩියාවලට දෙමු.
  12. Malinga

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    ඒව හොඳ වැඩ :D රිපීට් කර කර අහන්න
  13. Malinga

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    අර මොකක් ද අදශ්‍යමාන හස්තය ද මොකක් ද කියන එක :rolleyes:
  14. Malinga

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    තනිව හඬන්නම් දුක මා තනිව විඳින්නම් තනිව සිතන්නම් සැමදා තනියෙන් ඉන්නම් ගායනය :- රොෂාන් ප්‍රනාන්දු
  15. Malinga

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    අර නයි පාතාලයාව කෑව ම මදුරුවො මත් වෙනව කිවුවෙත් ඔය නිසා ද දන්නෙ නෑ :rolleyes:
  16. Malinga

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    අයිස් පලන් කියල ෂුවර් ද ඒ හදන්නෙ?
  17. Malinga

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    එහෙම ද? එහෙනම් හැමදේ ම පිටිපස්සෙ ඉන්නෙ මේ හොර අයිස්පලන් කාරය? :shocked::shocked:
  18. Malinga

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    ඒවනම් ෂුවර් නෑ. හදන තැනටවත් එන්න දෙන්නෙ නැහැලුනෙ කට්ටියට.
  19. Malinga

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    කිලර් ගොයිය ගාව ඇති. මේ ටිකේ එයා පැණි ‍එකතු කරනව කිවුවෙ :rolleyes:
  20. Malinga

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    මදුලුවො ඉන්නව

    No contents