කොල්ලයක් වෙලා නෑනේ... :lol::lol::lol:
වැටක් ගහන්න ඇවිත්...
ඒක සාමකාමීව නවත්තලා,
පුද්ගලික කොන්ත්‍රාත් කාරයෝ පහර නොදී අලාබ හානි නොකර පිටත් කරලා,
පොලීසියේ පැමිණිල්ලකුත් දාලා,
විද්‍යුත් මාධ්‍යත් දැනුවත් කරලා,
අවශ්‍ය නම් නඩු කියන්නත් යනවනේ..:cool:
මීට වඩා යහපාලනයක් කොහෙන්ද?:rofl::rofl:
ඔහොම නම්...