Love the thread Bro... Keep up........
:yes::yes:
ආලෝකයේ වේගය අභිබවා යන්න ඔනේ එහෙමනම්......
හරියට අපි ශබ්දයේ වේගය අභිබවා ගියා වගේ...:cool:
ආලෝකයටත් බැහැ කළු කුහර වලින් මිදෙන්න. හදිසියෙවත් ගමන් පථය මැද කළු කුහරයක් තිබ්බොත් අපිට කිසිම දෙයක් දැන ගන්න ලැබෙන්නෙ නැහැනේ??? :nerd:
තව දෙයක්,
අපි අද...