මම නම් කියන්නේ ප්‍රාදේශීය මට්ටමෙන් ඔයවගේ පොඩි පොඩි නීති හදන්න ඕනේ ආණ්ඩුවෙන් ඕව කරනකල් හිටියොත් කවදාවත් කරන්න වෙන්නේ නෑ ඔය බුලත් කෙල ගහන්න , ඔය අහු මුළු වල හුජ්ජ කරන උන්ට ,on the spot දඩ ගහන්න ඕනේ ගෙව්වේ නැත්නම් නඩු දාන්න එතකොට උසාවියට එන නඩු ගානත් අඩු වෙනවා වැරදි වැඩ කරන උන්ගේත් මයිඩ් එක වෙනස්...