1. wca

    🔴🔴🔴 උසස්පෙළ පළවෙනියා තේරීම ගොත්‍රිකයි.. දියුණු රටවල මෙහෙම නෑ.. ලැජ්ජයි හරිනි...

    ගොත්‍රික උන්ට ගොත්‍රික වැඩ තමයි හරියන්නේ .දැන් ඕක වෙනස් කලොත් කියවන්නේ ගොත්‍රික උන් මගෝඩි වැඩකට වෙනස් කලා කියල .
  2. wca

    හොදම වදන තෝරනව 😌

    හොදම වදන තෝරනව
  3. wca

    ලයිට් බිලේ හෙන හුටපටයක් තියෙනව බං = හැබැයි වාසියක් තමා වෙලා තියෙන්නෙ

    ඌ දාපු මනු කියවීම හරිද බලපන් හරි නැත්නම් මණ්ඩලේට ලියුමක් දීපන් මෙහෙම වෙන්න බෑ හදිස්සියේ වත් වැඩිවෙලා අවොත් ගෙවන්න බෑ කියල ඕකුන් ලියුම් වලට බයයි නැත්නම් වෙනෙකෙක් ලොකු බිලක් උබේ account එකට වැරදිලා සල්ලි දාලද දන්නේ නෑ
  4. wca

    ⛔ UPDATE#2 ⛔ ඉරාන ප්‍රහාරය සඳහා ඇමරිකාව ඉන්දියානු සාගරයේ පිහිටා ඇති ඩියාගෝ ගාෂියා කඳවුර සූදානම් කරයි! 😱

    දවස් 7න් ගහනවා කිව්ව උන්ට තවත් රචනා ලියනවනේ .කෝ අර ඊස්රායල් උන් ඉරාන් වලට ගහනකොට රෂියන් බඩු
  5. wca

    ඉරානෙටත් ගහන්න වගේ යන්නේ..🔴🔴🔴💥😱

    යීරායල් උන් ගෙදරට ගිහින් ගහල ආවේ ඕකුන්ට
  6. wca

    ඊලග උසාවි දිනේට ඉස්සෙල්ල

    කණ්ඩායම් 6ක් තියා මුළු පොලිසියම මුව අල්ලන්න දැම්මත් ඊලග උසාවි දිනේට ඉස්සෙල්ල දවසේ හරි උසාවි දිනේ දවසේ උදේ ලංකාවේ පොලිසියට මුව හොයා ගනියි කියල මට හිතෙයි
  7. wca

    අනුරාධපුර වෛද්යවරිය දූෂණය කල සැකකරු චීවරදාරියෙක් 😲😲😲

    මේකා ෆෝන් එක ඉස්සුවේ නැත්නම් වෙදාලට තව ටික දවසක් ජොලියේ පොලිසියත් එක්ක මුව හොයන්න තිබ්බ :angry: :angry: :angry: :angry:
  8. wca

    කිව්වා වගේම අද බදාදා.. මම අාවා යකෝ..😬😬😬

    උන් වටේ කැමරා දාල අනෙක් උන්ට කියනවා කැමරා කරන්න එපා කියල .එකත් point එකක් තියෙනවා
  9. wca

    SLT එපාම උනා

    dialog වලට මාරු උනහම ඊළගට අඩෝ වැඩියාව පටන් ගනියි කැහි ගැනී දීල හොටු ගැනි ගත්ත වගේ කියල .
  10. wca

    DFSK GLORY පදින අය කවුද

    සේල් කාරයට ඕක විකුනන්න නම් ඕන ඕක තමයි මේ ලෝකේ තියෙන හොදම වාහනේ .ඌට ඕක ගන්නනම් ඕනේ original කොලිටියටත් එහා තියෙන අව්ල් ඔකේ තියෙනවා .ඒක හින්ද රයිඩ් එකක් ගිහින් කොන්ෆටබල් නම් වාහනේ ස්පෙයර් පාර්ට්ස් තියෙනවනම් ඕනේ තරම් ඕක ගනින් .(ඕනෑම වාහනයක් පාවිච්චි කරනකොට minimum වියදම් ටිකක් තියෙනවා ඒවා නැතුව...
  11. wca

    DFSK GLORY පදින අය කවුද

    අලුත් වාහන වල උනත් පොඩි පොඩි ලෙඩ එනව කියල. වැඩිය drive කරන්නෙ නැත්තන් අවුලක් නෑ කියල කිව්වෙ.

    No contents