ඕකේ තියෙන ෆිචර්ස් තියෙන වෙන බෑරෑන්ඩ් නිව් ෆෝන් එකක් හොයා ගන්න නම් අමාරුවෙයි. ikman.lk එක පැත්තේ හොයල බැලුවොත් යුස්ඩ් කරපු ඔරිජිනල් සැම්සුන්ග්, සෝනි, එල්ජී වගේ හොද බෑරෑන්ඩ් එකක ෆෝන් එකක් හොයා ගන්න පුලුවන් වෙයි. ඔය 10000-15000 ට තියෙන Samsung S4 චයිනීස් කොපි වලට අහුවෙන්න එපා. ඊට වඩා ඩයලොග් එක හොදයි.