ඔය වාස්තු කතන්දරේ එක්කම යන එකක් තමයි නැකැත් බලන එක.
නැකැත් හරි හෝ වැරදි වෙන්න පුළුවන්.
නියම බෞද්ධයෝ නැකැත් බලනවාද?
නැකැත් බලන අය නියම බෞද්ධයෝද?
නොදන්න නිසා අහන්නේ බුදු දහමේ කොහෙවත් නැකැත් බලන්න, වාස්තු විද්‍යාත්මක ක්‍රම අනුගමනය කරන්න කියල තියෙනවද? දන්න කෙනෙක් කියල දෙන්න.