1. xengine

    ෆෑන්ටියට..........

    මචන් මිනිස්සුන්ට දොස් කියල වැඩක් නැහ. අපි හැමෝම ජිවත් වෙද්දී එක එක දේවල් අපි බලාපොරොත්තු වෙනවා. අඩුම ගානේ මුලික අවශ්‍යතා ටික හරි. කව්රු හරි කියනවා නම් මේ අර්තිට්ක තත්වේ එක්ක ගෙවල් හදන්න එපා රට වැටෙනවා. රට ගොඩ ගන්න නම් ගෙවල් හදන එක වගේ දේවල් පසට දාන්න බ්ල... බ්ල... බ්ල... කියනව නම් ඉතින් කියන්න...
  2. xengine

    මගේ පෞල මට බනිනවා , හැමෝම කියන්නේ මුදල් ඇමතිකම බාරගත්හ එක මෝඩ වැඩක් කියල

    ගොටබය දැන් නිකන සබ්රිගේ හොර මිනිහ වගේ සීන් එකක් යන්නේ. ඔක්කොම පව් සබ්‍රිට තමයි :lol:
  3. xengine

    Phones වල ගනන්

    තම්බි තම්බි ගගා නටන්න එපා බන්. දම්මිකල සිංගර් එකෙන් සිංහල එවුන්ට ඩිස්කවුන්ට් දෙයි කියලද හිත්යන් ඉන්නේ ? අනේ නිකන් ඉඳින් බන්! කෙල වෙනකොට හැම එකාටම කෙල වෙනවා. කම්පෙටිෂන් එකක් නැති උනාම බලන් ඉන්දපන්කෝ වෙන දේ.
  4. xengine

    නුගේගොඩ 50 ක් පමණ සහබාගිවු පොහොට්ටු රැලියට ජනතාව වෙදිකාවට නැග යකා නටයි.

    හම්මේහ් ඉතින් නේද? මහා එකා කොච්චර ශක්තිමත් වෙලාද කියනවා නම් ගෙදරින් එලියට බහින්නේත් නෑ! :lol:
  5. xengine

    අත්‍යවශ්‍ය ආහාර ගෙන්වීම 20%කින් බසී...

    අන්නේකයි! බයියන්ට නම් ඔය ඕනේ තරම් තණකොලත් තියෙන්නේ. නැද්ද බන් ? :lol:
  6. xengine

    කාඩ් ගේන්න ඩොලර් නෑ.. රියදුරු බලපත් නිකුත් කිරීම නවතා දමයි…

    කොහොමද ආතල් එක! එකෙක් ආවා මතකද සින්ගප්පුර්වක් කරන්න! සංසාරේ.......! :lol: :lol: :lol: :lol: :lol:
  7. xengine

    අත්‍යවශ්‍ය ආහාර ගෙන්වීම 20%කින් බසී...

    ආ... අන්න එකනේ... කන්න නයට දුන්න ඒවගෙන් යකඩ අරගන්න ඕනේ.... කන්ස්ට්‍රක්ෂන් බේරගන්න ඕනේ. එකෙන්ම! :lol:
  8. xengine

    අත්‍යවශ්‍ය ආහාර ගෙන්වීම 20%කින් බසී...

    ආ..... අත්‍යවශ අහාර? ඒ ව මොකටද පිට රටින් ගේන්නේ? මල විකාර! ඒ වගේද යකඩ?! යකඩ ගෙන්න ඕනේ යකඩ!
  9. xengine

    2/3ක ආණ්ඩුවකට රැළියක් නැ. අරගලේ බලේ

    රැළියක් නම් තියන්න බැරියැ. මිනිස්සු එන්නේ නැති එකනේ ප්‍රශ්නේ. :lol:
  10. xengine

    පොහොට්ටුවේ අපි සුදානම් ! ඔබ සුදානම්ද ?

    පොහොට්ටුවේ සයිස් මදි වගේ දැන්. අතම මිටමොලෝල දාන්න යන්නේ බයියන්ට! :lol:
  11. xengine

    ඇත්ත කියහල්ල උබල සාරියෙන් විතරයි නේද දැකල තිබ්බෙ?

    උ එක අයින් කරලා. කලින් දාල තිබ්බ.
  12. xengine

    මගේ Domain එක

    මචන් දැන් අව්රුද්දක්ම සස්පෙන්ඩ් වෙලා තියෙන්නේ නැහැ. වෙන අය ඉන්ටර්ස්ට් එකක් සබ්මිට් කරලා තියනව නම් ඉක්මනට රිලීස් කරන සින් එකක් තියනව වගේ. ලාස්ට් ඊමේල් එකග්ට පස්සේ ටික කාලෙකින් රිලිස් කරනවා දැන්. මගේ ඩොමේන් එකකට එහෙම උනා. (මට හරියටම මතක නැහැ ලාස්ට් ඊමේල් එකට මාසෙකට වගේ පස්සේ වගේ මතක. වෙන එකෙන්ක්...
  13. xengine

    කවුරු කලාද දන්නේ නෑ... රටේ ඩොලර් නෑ.. - ජනපතිගේ මැයි දින පණිවුඩය

    ඊය බන් මූ! ගෑනියෙක් වගේ හැන්ගිල ඉඳගන ටෝක් නම් දෙනවා....
  14. xengine

    ඇත්ත කියහල්ල උබල සාරියෙන් විතරයි නේද දැකල තිබ්බෙ?

    ඔව් ඔව්. :lol: උඹට ඉව තියනව නෙහ් ?
  15. xengine

    පොලිස් විරෝධය මැද මයිනා ගෝ ගමට ලවුඩ්ස්පීකර්

    "ඇහිලා" වැඩක් තියනවද බන් "අහන්නේ" නැතුව..
  16. xengine

    USD 364

    අපිට තියන ප්‍රශ්න නෙවෙයි උන්ට තියෙන්නේ නේද බන් :lol:
  17. xengine

    උපුල් සාන්ත පිස්සා

    සන්නස්ගලගේ මොක උනත් උගේ රිටයර්මට් ප්ලෑන් එක පට්ට බන්! උ උගේ ආතල් එකේ ඉන්නවා. එක මරු බන්. එක ඇත්ත. උගේ සමහර අදහස් මරු. නිකමට බලපන් ක්ලබ් වසන්තය. උ ව මිනිස්සු අදහනවනේ බන්! එහෙම ගත්තම සන්නස්ගලය කියන සමහර දේවල් වල ගන්න හරි දෙයක් තියනව කියන්න පුළුවන්. එකට අරු ? :lol: ------ Post added on 1651327429

    No contents