මුන්ට මොලයක් කියල එකක් නැද්ද බන් ? හෙට හර්තාල් කියල දැන දැනත් මුන් මේ මොකක්ද කරන්න හදන්නේ ? යකෝ මුන්ට ගැහුවොත් හෙට ගෙවල් වල ඉන්න සාමාන්‍ය මිනිස්සුත් එනවා. දැක්කනේ මිරිහානෙට උන එක.
සාමකාමී උනාම එන්නේ නැති සෙට් එක වලියක් කිව්වම බහිනවා.
නන්දසෙනයට නම් අත්ත්ටම පිස්සුද මන්ද බන්.