උඹ දන්නවා ද මම මේකාව ගෙදරට ගෙන්න තිරණය කලේ ඇයි කියලා, ඔෆිස් එකේ හැම එකාම වගේ කිව්වේ මූව මරමු කියලා. එකෙක් කිව්වේ නෑ, මුව අල්ලලා කැලේකට දාන්න කියලා, ඉතින් මම කිව්වා නෑ, මුව මරන්න ඕනේ නෑ, මම මේකාව ගෙනියන්නම් කියලායි මුව මම බේරා ගත්තේ. අනික මම මුව මැරෙන කම් තියාගෙන ඉන්නේ නෑ, ලොකු වුනාට පස්සේ හෙමින්...