උඹ 5 ස් 6 දෙනෙකුගෙන් ම චෙක් කරපු එකේ, මේකත් ප්‍රශ්නයක් වෙන එකක් නෑ. මේ පාර හොදයි කිව්වාම ආය හැම එකා ලගටම යන්න ඕන නෑ බං, හිතේ සැකයක් තිබ්බා නම් එක්කෝ 2ක් ලග යයි එක්කෝ Doc ලා 3ක් ලග යයි, ඒත් උඹ 5ස් 6 පාරක් ම ගිහිල්ලාත් එකම උත්තරේ හින්දා උඹ තේරුමක් නැතිව ඒ ගැන ලොකුවට හිතන්න එපා. අනික බං ඒ අය අපිට...