1. කාඩ රජා

    බඩු

    :frown::frown::frown::frown::dull:
  2. කාඩ රජා

    Post Your Last Text Message

    ane hodai oya. ummmmm... ekmanata ennako bd ekata. mata palui ;););)
  3. කාඩ රජා

    බඩු

    මචන්.. මට ebay එකෙන් බඩු වගයක් ගන්න ඔනී.. කාටද පුලුවන් ගෙනල්ලා දෙන්න? ගන්න දේවල් වල ගානින් 10% දෙනවා ගෙන්නන එක්කෙනාට.... මම ඉන්නේ මොරටුවේ.. :eek::eek::eek::eek:
  4. කාඩ රජා

    The way to being “ultra” posh/ඔබටත් “පොෂ්” වීමට අවශ්‍යද?

    පොශ්? මගුල.. මේ ලගදිත් ඉස්කෝලේ ඒකෙක් කණ අත ගා ගත්තා. ඌ පොශ්.. උට සල්ලි තියෙනවා.. අපිට සල්ලි නෑ අපි පොශ් නෑ කිව්ව... ඉතින් අපි ඌව වොශ් කරලා ගත්ත.. :frown::frown::frown:
  5. කාඩ රජා

    derane niwedikawage family life eka epa welalu

    paw ban a gani.. gedara gihillath iwarai dannam.. :/
  6. කාඩ රජා

    derane niwedikawage family life eka epa welalu

    ado loweth nah ban :shocked::shocked::shocked:
  7. කාඩ රජා

    Post Your Last Text Message

    You have recharged 50.00 SLR. Your balance is now at Rs. 94.76 . Valid till 18/12/2010. Recharge Rs 39 today & enjoy 1 cent per second.
  8. කාඩ රජා

    Recently release una lassanama song 1

    <object width="640" height="385"><param name="movie" value="http://www.youtube.com/v/yt0fn0sq4s8?fs=1&hl=en_US"></param><param name="allowFullScreen" value="true"></param><param name="allowscriptaccess" value="always"></param><embed src="http://www.youtube.com/v/yt0fn0sq4s8?fs=1&hl=en_US"...
  9. කාඩ රජා

    Post Your Last Text Message

    sandun oya enawada thsdy ape scl ekata? mama enawa... ane oyath enna plzzzz oka thamaa anthimatama awe... ammage 4n ekata awe.... parana kallak.. :D ;););)
  10. කාඩ රජා

    නසරානියා

    හරි හරි බං... නවකයන්ට තැන දීපන්කො.. :rofl::rofl::rofl::rofl::baffled::oo:
  11. කාඩ රජා

    Post Your Last Text Message

    Name: Number: Airtel Content: Your free data entitlement is 1536000 KBytes. Time: 17/09/2010 08:39:20
  12. කාඩ රජා

    නසරානියා

    බෑ බෑ.. මමයි නසාරානියා :frown::frown::frown:
  13. කාඩ රජා

    නසරානියා

    mama :baffled::baffled::baffled:
  14. කාඩ රජා

    Department Of Motor Traffic - Werahara

    මචන්.. බයික් ලයිසන් එක එන්ජින් කැපැසිටි එක අනුව වෙනස් වෙනවද? මට මේ දෙසැම්බර් වල 18 වෙනවා.... 18 උන ගමන් බයික් ලයිසන් ගන්න ඔනී.. ඒකට එන්ජින් කැපෑසිටි එක අනුව වෙන වෙනම ලයිසන් තියෙද? :nerd::nerd::nerd::nerd:
  15. කාඩ රජා

    World's Fastest Bike

    :yes::yes::yes: :):):):)
  16. කාඩ රජා

    Vote on Facebook Ban in Sri Lanka

    FB බැන් කරොත් මාරාගෙන මැරෙනවා... කුඩු කරනවා සේරම.. උබලත් වරෙල්ල මචන්...
  17. කාඩ රජා

    World's Fastest Bike

    මචන් ඕක බයික් එකක් කියලා පිලිගන්නේ නැති සීන් එකක් තියෙනවා නේද? මම අහලා තියෙනවා ඕකෙ රෝද 4ක් නිසා ලීගල් විදිහට බයික් එකක් නෙමේලු.. හරියටම දන්නෙනම් නෑ..
  18. කාඩ රජා

    ඔයාලා වයිරස් ගාඩ් පාවිච්චි කරනවද??

    හෙහෙ.. මතක ඇති කාලෙකින් පාවිච්චි කලේ නෑ... කරන්න උවමනාවකුත් නෑ.... කොහොමත් මම මාස 3කට සැරයක් අනිවා ෆෝමැට් කරනවනේ.... ඉතින් ගාඩ් වැඩක් නෑ..
  19. කාඩ රජා

    මෙතරම් අසාදාරනද?මෙ ශ්‍රී ලන්කාවද ?

    ශරීර ඇපයක් කියන්නේ බං අපි හිතමු උඹ වැරැද්දක් කලා කියලා.... මම එනවා උබට ඇප දෙන්න... එතකොට කිව්වොත් ලක්ශෙක ශරීර ඇප ඔනි කියල.. මම පොරොන්දු වෙනවා ඒකට එකගයි කියල.... බැරි වෙලාවත් උබව මට ඊලග නඩු වාරෙට ඉදිරිපත් කරන්න බැරි උනොත් මම ලක්ෂයක් ගෙවන්න බැදිල ඉන්නවා... ගෙව්වේ නැත්තම් මාව අත් අඩංගුවට ගන්න...
  20. කාඩ රජා

    මෙතරම් අසාදාරනද?මෙ ශ්‍රී ලන්කාවද ?

    ඕව ගැන හිතන්න එපා බං... කර්මය කියල දේකුත් තියෙනවනේ... ඔවා ඒ ගෑණිට පල දෙනවා.... බය වෙන්න දෙයක් නෑ..

    No contents