මෙහෙමයි...
වැඩිය කතා ඔනී නැ...
මෙතන ඉන්න උන්ගෙන හාමුදුරුවන්ට පිරිකරට යට ඇදුම් දීපු උන් ඉන්නවද?
මම හිතන්නේ නෑ ඇති කියලා...
ඉතින් උබලා දෙන්නේ නෑ කියලා ඒ උන්නන්සෙලා ඒවා නොඇද ඉන්නද?
ඒවා ගන්න සල්ලී ඕනේ..
බස් එකේ යන්න සල්ලි ඔනී...
බෙහෙත් ටික ගන්න සල්ලි ඕනි...
මම කියන්නේ බණ කියලා ඒ වෙනුවෙන් යම්කිසි...