1. කාඩ රජා

    පිදුරු වලින් පෙට්‍රල් එලකිර්‍රි...........

    උඹ බීලද? :confused::confused::confused::confused::eek::eek:
  2. කාඩ රජා

    දැනගැනීම පිණිසයි!!!!!

    :yes::yes::yes::yes::yes:
  3. කාඩ රජා

    what happened to the RS 1 ???

    :yes::yes::yes::yes::yes::yes:
  4. කාඩ රජා

    what happened to the RS 1 ???

    මචං.. උබලව අන්දවන්න හදලා තියෙන්නෙ... මොකද ඔතන රුපියලක් ඉතුරු නැ.. එහෙම රුපියලක් ඇත්තෙත් නෑ.. කන්න 25යි.. ටිප් එක 2යි... ඔක්කොම 27යි... ඉතින් බන් ඇයි මේ 27ට ආපහු ටිප් එකක් එකතු කරන්නෙ? මොකද ඒක එකතු කරලා ඉවරයි... ටිප් එකත් එක්කම එක්කෙනෙක්ට යන්නේ 9යි... ඒ කියන්නේ තව රුපියල් 3යි ඉතුරු...
  5. කාඩ රජා

    what happened to the RS 1 ???

    ithuru rs. 1 ta mukuth une na bola.. mokada ahema ekak na... rs. 27 enne tip ekath ekka... tip eka nathuwa rs.25i.. okkoma rs. 27... (with tip..) ethakota thawa rs. 3k ithurui.. eka kattiya bedagena.. :cool::cool::cool:
  6. කාඩ රජා

    School Habits

    :lol::lol::lol::lol: අපි නොදන්න ප්‍රින්සස්.. අපරාදේ අර ප්‍රින්ස් එකේ නමටත් චා...
  7. කාඩ රජා

    Kalakanni musalaya(18+) must C

    :shocked::shocked::shocked::shocked::shocked::eek::eek:
  8. කාඩ රජා

    Sri lankan same sex marriage

    මාර සිද්දි ලංකාවෙ වෙන්නෙ... :eek::eek::eek::eek::eek::eek::eek::eek:
  9. කාඩ රජා

    aiyoo help

    oya kiyala thiyenne ban site maintenance walata kiyala... baya nathuwa hitu.. mageth ahemai..
  10. කාඩ රජා

    oyagollange pics meke post karanna

    :eek::eek::eek::eek::yes:
  11. කාඩ රජා

    Rock Fiesta 2010 After A/L Party!

    මොන අවුරුදු 2ක් ද මචො... මම 2011 . ඒ උනාට GIT පේපර් එක අවුරුද්දකට කලින් තියනවනෙ... අව්ලක් නැ O/L IT වලින් ලියනවා ;);););)
  12. කාඩ රජා

    Rock Fiesta 2010 After A/L Party!

    එල එල.. ඔන්න එහෙනම් මම ඇතුලේ..:cool::cool::cool: ( 28 ඕකට ඇවිල්ලා 29 GIT පෙපර් :eek::eek::eek::eek::eek: එක ලියනකොට තමා සැප..)
  13. කාඩ රජා

    Rock Fiesta 2010 After A/L Party!

    මේ අවුරුද්ද මොකෝ ලබන අවුරුද්ද මොකේ... ඔන්න හිතුනොත් මාත් එනවා... :cool::cool::cool::cool:
  14. කාඩ රජා

    ebay එකෙන් බඩු ගන්න බය වෙන්න එපා....:D

    mama danna tharamin HNB visa & sampath web card
  15. කාඩ රජා

    Shipping Tax Help

    :yes::yes::yes::yes:
  16. කාඩ රජා

    ebay එකෙන් බඩු ගන්න බය වෙන්න එපා....:D

    HNB විසා කාර්ඩ් එක පේපැල් වලට ඇඩ් කරනහැටි දන්නවද? :sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry:

    No contents