රුසියාව මාර corrupted රටක් බන්. මිනිස්සුන්ට සල්ලි නැහැ. job ගොඩක් අඩුයි. ගොඩක් මිනිස්සු මාර අමාරුවෙන් ඉන්නේ, ලංකාව වගේ තමයි. university වල first class degree ගත්තඑවුන්ටත් හොද ජොබ්ස් නැහැ ගොඩක් වෙලාවට.
හැම තැනම corrupted මිනිස්සු. police මාර corrupted, ලංකාවේ පොලිසිය වගේ. university ත් එහෙමයි...