වෙඩි නොවදින තෙලක්‌

bravehearts

Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    වෙඩි නොවදින තෙලක්‌

    හොරණ තරුණයකුගෙන් වෙඩි නොවදින තෙලක්‌!

    be9n1G.jpg


    හොරණ උතුරු උඩුව ප්‍රදේශයේ තරුණයකු වෙඩි නොවදින තෙලක්‌ නිපදවා ඇතැයි පවසයි. වසර ගණනාවක්‌ පිළිවෙත් පුරා මෙම කාර්යයේ යෙදුණ බවත් පැරණි ගුරුවරුන්ගෙන් ලද යන්ත්‍ර මන්ත්‍ර මේ සඳහා යොදා ගත් බවද ඔහු පවසයි.

    ඔහුගෙන් ලද ආරාධනයකට අනුව උතුරු උඩුව කරව්හේන ප්‍රදේශයේදී මෙම තෙල් කුප්පියට වෙඩි තියන අයුරු අපටද දැක ගත හැකි විය. ප්‍රදේශයේ දක්‌ෂ වෙඩික්‌කරුවකු ගෙන්වා වෙඩි ප්‍රහාර දෙකක්‌ තෙල් කුප්පියට එල්ල කළ ද වෙඩි උණ්‌ඩ තෙල් කුප්පියට නොවැදී ඉහළට ගිය බව පසුව වෙඩික්‌කරුගෙන් කළ විමසීමකදී ඔහු පැවසුවේය.

    "විෂ්ණු ක්‍රාන්තී තෛලය" නමින් හඳුන්වන මෙම තෙල් කුප්පියට කිසිවෙකුට වෙඩි තැබිය නොහැකි බවද ඔහු පවසයි. කිසිම ලාභ අපේක්‌ෂාවකින් තොරව තමන් මේ දේ කළ බවත් නීත්‍යානුකූලව සිදු කෙරෙන දෙයකට මෙය යොදා ගත හැකි වෙතැයි ඔහු අපේක්‌ෂා කරයි.

    මොරගහහේන - එම්. ලීලානන්ද පෙරේරා, හඳපාන්ගොඩ - රජිත
     
    • Like
    Reactions: Ne@

    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    රෝසි ආච්චි;22988108 said:
    සරදියෙල් ඔය තෙල් එක ගාගෙන නේද ගේමට බැහැල හිටියේ :oo:

    Naha podi vije... (henaraja tailaya)
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,933
    4,602
    113
    muta kiyala katawath penne nathi wenna ona thnakata yanna telak hada ganna berida danne neha
     

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,657
    25,672
    113
    Naha podi vije... (henaraja tailaya)
    මම කියන්නේ උතුවන්කන්දේ සරදියෙල් ගැන. උත් හාමුදුරුවෝ කෙනෙක්ගෙන් මේ වගේ තෙල් එකක් උස්සල එක පාවිච්චි කරලා තියෙනවලු
     

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,916
    16,891
    113
    Colombo
    වෙඩි නැතුව මිසයිල් එකක් ගැහුවොත් එකත් උද යයිද යාලොස්? :rolleyes::rolleyes:
     

    I love JS

    Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83
    Mata hithenne wedi thiyapu ekata kuppiyata wedi thiyaganna bari wela..😂 passe u lajjawa wahaganna thele bale kiyanna athi 😂
     

    Similar threads