අනේ බුරුවො ඕක හදල තියෙන්නේ මෙන්න මේවා පදින්න ඉස්සරහට...
ලොකුම දියුණුවක් තමයි..
බොරු කියන්නේ මොකද මම පස්සේ දාපු සල්ලි වැඩි උන නිසා උඹ රිටනුත් කරා.. එකේ ස්ලිප් එකත් මේකේ මම දැම්ම.. හොරයක් කරා කියල කියන්න නම් බැ. වැඩේ හරියට කරා..
මේ තියෙන්නේ ඒ දාපු පොස්ට් එක.
------ Post added on 1768212107