1. Kalegana

    IFS මිට්ටන්ට කෙල වෙලා නේද 🫤

    කුඩු රිසක් එක වැඩියි.. ජිවිත කාලෙම ඇතුලේ ලගින්න වෙනවා ලොකුවට මාට්ටු උනොත්. මේකේ එහෙම නෑ නේ.. නඩුවට ඕන එකෙක් නගන්න පුළුවන් බය නැතුව.. දඩ ගැහුවා එළියේ.
  2. Kalegana

    IFS මිට්ටන්ට කෙල වෙලා නේද 🫤

    කවදාවත් නැති වෙන්නේ නැති රස්සාව...
  3. Kalegana

    Piracy වල ආරම්භය සහ Torrent ක්‍රියාත්මක වන ආකාරය සහ ඒ නිසා වුණු බලපෑම.

    Usenet ගැන විස්තරක් ලියපන්.. පාවිච්චි කරලා තියනවද download කරන්න....
  4. Kalegana

    " කොස් ඇටවල ප්‍රෝටීන තියෙනව කරවල වලට වඩා " කියල තිස්ස සර් මේ කියන කතාව ඇත්ත ද ?

    කොස් ඇට තම්බල පොලුයි, කට්ට සම්බල් පාරක් එක්ක පට්ට රසයි නේ බන්.
  5. Kalegana

    ඉඩමක් ගත්තා බොලව්. වවන්න දෙයක් කියපල්ලා

    මමත් හිතන් ඉන්නේ බන්..
  6. Kalegana

    Lap eka awa sinhalu

    එහෙනම් මරු... කොලිටි හොදයි.
  7. Kalegana

    Lap eka awa sinhalu

    කියක් උනාද බන්. පාටත් මාරු ලැප් එකේ. හැබැයි නිතරම පිහිදාළ කරලා තියා ගන්න වෙනවා.. කරුවලේ පට්ට ගති ඇති නේ..
  8. Kalegana

    Lap eka awa sinhalu

    පාට වෙනස් වෙනවද?? වීඩියෝ කෑල්ලක් දාපන්.
  9. Kalegana

    Lap eka awa sinhalu

    කීබෝර්ඩ් එක මරු බන්..
  10. Kalegana

    ඉඩමක් ගත්තා බොලව්. වවන්න දෙයක් කියපල්ලා

    කරන වගාව සාර්තක වේවා කියල පතනවා... දැන් උඹ කුරුනෑගල පදිංචි වෙන්නද අදහස.. උඹේ ෂොප් එකත් ඔහේ නේද දැන් බන්..
  11. Kalegana

    කිලිනොච්චිය මුදාගෙනත් වසර 17යි..

    අපේ කොල්ලෝ ජිවිත පුජ කරලා පට්ට ගේමක් ගහල යුද්දේ නැවත්ත්ටුව නේ කොහොම හරි..
  12. Kalegana

    මියගොස් අදට වසර 83 ක් සපිරෙන ශ්‍රේෂ්ඨ මානවවාදී විද්‍යාඥයා වූ "නිකොලා ටෙස්ලා"

    ටෙස්ලා මැරෙන කොට ඔහුගේ කාඹරේ තිබුණු පොත් ලියකියවිල පැහැර ගත්තා කියන කතාව ඇත්තද????
  13. Kalegana

    අපට අහිමි වූ විශ්වීය ඥාණය: සක්වල චක්‍රය

    මේ ලගදී දැක්ක ඔය සක්වල චක්‍රයෙ එක එක බල්ලෝ ගිහින් කුරුටු ගාල කියල.
  14. Kalegana

    බොක-පෙට්ටි

    උඹ හෙන කක්ක අසහනකාරය නේ බං
  15. Kalegana

    මෙන්න මේ ප්ලේස් එක කොහෙද?? කොළඹ වර්ෂ 1986

    අඩේ මම පාස්පෝර්ට් එකත් ගත්තේ ඔතනින් තමයි බන් ඉස්සෙල්ලම... ඉස්සර හෙන සෙනග ගැවසුන පලසේ එකක්. වෙද්දු හෙනට..
  16. Kalegana

    දිනක්ශි ප්‍රියසාද් Blowjob leek

    මේවා උඩට ගන්න එපා පකෝ.. අපිටත් PM එවල එක එකා..
  17. Kalegana

    බොක-පෙට්ටි

    සත්තු වත් මේ වගේ වැඩ කරන්නේ නෑ බන්..
  18. Kalegana

    exclusive - Robin of Sherwood 1080p

    RARBG නැති පාඩුව...... Direct Links.... SE01 SE02 SE03 ------ Post added on 1767864645

    No contents