1. pawusi

    2500 දුන්නේ නෑ කියන්නේ බොලූ..

    2500 දුන්නේ නෑ කියන්නේ බොලූ.. අප්පට සිරි 2500 දුන්නේ නැද්ද? වෙන්ඩ බෑ වෙන්ඩ බෑ.අපේ ජනාදිපති ඩැඩා ඒ වගේ නෝටි වැඩ කොලන්නේ නෑ.
  2. pawusi

    අයවැය 2010 හොඳයි නේද?

    අයවැය 2010 හොඳයි නේද? ආණ්ඩුව කිව්ව විදිහටම අය-වැයෙන් රු 2500/= කින් පඩි වැඩි කරල ජනතාවට ගොඩක් සහන දුන්නලු නේද? ආණ්ඩුව අපිට සෑහෙන්ඩ කළගුණ සලකල තියෙනව . ආණ්ඩුවට චන්දෙ දීපු ඔක්කෝටම .ඔබේ චන්දයෙන් මව් බිම දිනවපු සියලු දෙනාටම ගොඩක් පින් හොඳේ.. ____________
  3. pawusi

    අපි වෙනුවෙන් අපි....

    අපි වෙනුවෙන් අපි....
  4. pawusi

    Bipasha Basu ?? oh my god.....

    hmm balalama katha karamukoooooooo..........:rofl::rofl::rofl: <object width="480" height="385"><param name="movie" value="http://www.youtube.com/v/kzisVR0zSdo&hl=en_US&fs=1&"></param><param name="allowFullScreen" value="true"></param><param name="allowscriptaccess"...
  5. pawusi

    ජෙනරාල් එල්ලා මැරිය යුතුයි-ගෝටයිම්බර කි&#3514

    ජෙනරාල් එල්ලා මැරිය යුතුයි-ගෝටයිම්බර කි&#3514
  6. pawusi

    ටොයෝටා කොරොල්ල price.....?

    ටොයෝටා කොරොල්ල price.....? මචං ටොයෝටා කොරොල්ල රීකන්ඩිශන් 2007 අලුත් මාර්කට් ප්‍රයිස් දන්න කවුද ඉන්නේ...:oo:
  7. pawusi

    ලෝක ආරම්බය,ලෝක විනාශය ගැන බුදු දහමෙන් පිළš

    ලෝක ආරම්බය,ලෝක විනාශය ගැන බුදු දහමෙන් පිළš අපවත්වි වදාල අතිපූජ්‍ය බලංගොඩ ආනන්ද මෛත්‍රී ස්වාමීන් වහන්සේ සමඟ කරන ලද ධර්ම සාකච්චාව. අන්තර්ජාලය තුල උන්වහන්සේගේ දැකිය හැකි එකම වීඩියෝ පටයද මෙය පමණි.මෙය ඉතා විශේෂ ධර්ම සාකච්චාවකි.ටිකක් වෙලා අහන් සිටීමෙදීමුලු සාකච්චාවම අහන්සිටීමට ඔබට සිතෙනු නොවනු...
  8. pawusi

    බලංගොඩ ආනන්ද මෛත්‍රී ස්වාමීන් වහන්සේ

    බලංගොඩ ආනන්ද මෛත්‍රී ස්වාමීන් වහන්සේ අපවත්වි වදාල අතිපූජ්‍ය බලංගොඩ ආනන්ද මෛත්‍රී ස්වාමීන් වහන්සේ සමඟ කරන ලද ධර්ම සාකච්චාව. අන්තර්ජාලය තුල උන්වහන්සේගේ දැකිය හැකි එකම වීඩියෝ පටයද මෙය පමණි.මෙය ඉතා විශේෂ ධර්ම සාකච්චාවකි.ටිකක් වෙලා අහන් සිටීමෙදීමුලු සාකච්චාවම අහන්සිටීමට ඔබට සිතෙනු නොවනු...
  9. pawusi

    ගම්පහ වෙසක් තොරන වීඩියෝ

    ගම්පහ වෙසක් තොරන වීඩියෝ ගම්පහ වෙසක් තොරන මුතුලක්ඛණා ජාතක කතාව <object width="480" height="385"><param name="movie" value="http://www.youtube.com/v/MdS-oAQAsxY&hl=en_US&fs=1&"></param><param name="allowFullScreen" value="true"></param><param name="allowscriptaccess"...
  10. pawusi

    සුබ වෙසක් මංගල්‍යක් වේවා....

    සුබ වෙසක් මංගල්‍යක් වේවා.... සම්බුදු තෙමඟුල වෙනුවෙන් මම හදපු ෆ්ලෑෂ් වීඩියෝ එක.එච්චරම ඉතින් ලස්සන නෑ.ඒත් කොහොමද කියල බලන්ඩ.:) <object width="640" height="385"><param name="movie" value="http://www.youtube.com/v/8dZr3SvcQZo&hl=en_US&fs=1&"></param><param name="allowFullScreen"...
  11. pawusi

    හොඳම DVD ROM Brand එක..plz vote...

    මේක පොඩි රිසර්ච් එකක් හරිද?දැනට හොඳට පාවිච්චි කරන්ඩ පුලුවන් හොඳම DVD ROM Brand එක මොක්ද්ද?:nerd:
  12. pawusi

    ගහකට නැග්ගොත් දෙබලක්...

    ගහකට නැග්ගොත් දෙබලක්... බලපල්ල මාස 10 ක් විතර කට්ට කාල කාල කෙල්ලෙක් ගෙ ඩීටේල්ස් ටික හොයාගෙන ඉවර වෙලා හා හා පුරා කියල රාහු කලේ පන්නල වැඩේට අත ගහන්ඩ හැදුව විතරයි ඒකිට ගල් ආඳෙක් බැහැලනේ .මටමයි බන් මේව වෙන්නේ..:angry::angry::angry::angry::(:(:(
  13. pawusi

    Internet Speed

    Kohomada ADSL speed eka ada? Supiri neda?:rofl::rofl:mata speedtest ekata yandath payakata wada yana pataie :baffled::baffled: mun danawa kiwwa Firewall ekawath dala test karanawada danne ne:rofl::rofl:
  14. pawusi

    ඔබට කිරි ඉතිරේවා..

    ඔබට කිරි ඉතිරේවා.. ලැබුවාවූ නව වසර ඔබ සැමට කිරි ඉතිරේවා...:rofl::rofl::rofl:
  15. pawusi

    Trashed Laptops

    Trashed Laptops: When Bad Things Happen to (Mostly) Good PCs ඔන්න ඕකයි තත්වේ.පරිස්සම් කර ගනිල්ල ලැප් එක.. තව දෙයක් තමා මිලදී ගන්නකොට ලාබ බාල ලැප් එකක් අරගෙන දුක් වින්දිනවද?නැතිනම් ඔර්ජිනල් බ්‍රෑන්ඩඩ් ලැප් එකක් අරගෙන සල්ලි ඉතුරු කර ගන්නවද?තීරණය ඔබ අතේ....:nerd::nerd::nerd:
  16. pawusi

    මොනවද අම්මේ අකුරු ජාතියක්...

    මොනවද අම්මේ අකුරු ජාතියක්... :lol::lol::lol::lol: sorry deparak post wuna weradeemakin .................. so sorryyyy :oo::oo::oo::oo::oo:
  17. pawusi

    මොනවද අම්මේ අකුරු ජාතියක්...

    මොනවද අම්මේ අකුරු ජාතියක්... :lol::lol::lol::lol:
  18. pawusi

    විපක්ෂ නයකට සුදුසු සරත් ෆොන්සේකාද? රනිල් &#352

    විපක්ෂ නයකට සුදුසු ෆොන්සේකාද? රනිල් ද?plz vote මෙවර විපක්ෂ නායක ධුරය ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාට ලාබාදීම වඩා සුදුසුද නැතිනම් රනිල් වික්‍රමසිංහ මහතාට ලබා දීමද?:):):) ඔබේ මනාපය පලකරන්න..:):)
  19. pawusi

    ආන්ඩුවට 2/3 හම්බෙයිද?

    ආන්ඩුවට 2/3 හම්බෙයිද? මචංල දැන් ආණ්ඩුවෙ 2/3 බලේ තත්වේ කොහොමද?තියෙන තත්වෙ අනුව ගනීද? නැද්ද?ජාතික ලයිස්තුවට කීයක් ගනීද? :nerd:
  20. pawusi

    Matara District -Postal votes

    United People's Freedom Alliance 10,560 69.97% United National Party 3,041 20.15% Democratic National Alliance 1,439 9.53% Sri Lanka National Front 23 0.15% United Democratic Front 5 0.03% United Socialist Party 4 0.03% Left Liberation Front 4 0.03% Jathika Sangwardhena Peramuna 4 0.03% Our...

    No contents