ආදරයට පෙර ඔ+වදනක්..
අද මම හවස ගෙදර එද්දි ලක්හඬ රේඩියෝ එකේ සිංදුවක් ගියා.මම තනුවට වඩා බලන්නේ ගීතයේ අන්තර්ගතය.හැබැයි තනුවත් නියමෙට ටච් වෙනව.රේඩියෝ එකේ සද්දෙ ටිකක් වැඩි කරල ඇහැව්ව මොකද්ද ඇත්තටම කියන්නේ කියල බලන්ඩ.මම හිතන්නේ පොදු කාලීන ඔවදනක් දෙන ගීතයක්.මම එහෙම කිව්වේ මොකද දන්නවද එළකිරි ටෝක් එකේ...