දැන් දැන් ලොකයේ ලොකුම දේවල් ගොඩක් අපේ රටේ හදන්න පටන් අරන්, ඔය නත්තල් ගහත් මම මේ ටිකේම දැක්කා, ඕකට වියදම් කරන්නේ අන්ඩුවේ සල්ලි නෙමෙයි, අනිවා ගොඩක් ලොකු බිස්නස් කාරයෝ, ඒ වගේම ලොකු හොටෙල්ස් වලින් තමයි ස්පොන්සර් කරනවා ඇත්තේ, දැනටමත් යකඩ ප්‍රෙම් ටික ගහලා ඉවරයි, ඒ කියන්නේ භාගයක් විතර වියදම් කරලා, දැන්...