යකෝ ඔය වගේ අමන නිතියක්ද 25000ක් දඩ ගහනවා කියන්නේ, ඔන්න බලපන් උබලගේ ටිකිරි මොලේ තරම, ලංකාවේ දඩ ගහන පුළුවන් වරදවල්, හිරේ දාන පුළුවන් වරදවල්, එල්ලුම්ගස් යවන පුළුවන් වරදවල් වෙන වෙනම තියෙනවා, දඩ ගහන වරදකට එල්ලුම්ගස් යවන්නේ නැහැ, එල්ලුම් ගස් යවන්න ඕනේ එකට දඩ ගහලා ගෙදර යවන්නෙත් නැහැ (වරද ඔප්පු උනොත්)...