මට නම් සැපයි, උබට නම් කිසිම සැපක් නැතුව ඇති නේද බන් මේ දවස් වල, මහින්ද මහත්තයත් රට ගියානේ, සතියක් විතර රෙස්ට් කරපන්, අපු ගමන් වැඩ පටන්ගන්නත් එපයි.,
බලෙට තියෙන කෑදර කමට අවුරුදු දෙකකට කලින් චන්දයක් තියලා, අතින් අරන් අහවල් එකෙන් තියාගත්තු උබලගේ ලොක්කගෙන් ඇහුවනම් නරකයිද වෙනස සැපද කියලා.